Love❤ and sad😔

830 96 0
                                    

⚘Yoohi
🏵Gayo
🍃Soowoo

🐰Jungkook
🐯Taehyung
🐤Jimin
🦄Hoseok
🐱Yoongi
🐹Seokjin
🐨Namjoon

☃️Won

♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡♡☆☆♡♡☆
.
.
.
.
Author POV

ගායොන් නැගිටලා ඇවිත් ටේ ගාවින් ඉදගෙන එයාගේ උරහිසෙන් ඔලුව තියාගත්තා. ටේහ්‍යුං ගායොන්ව තල්ලු කරන්න ගිහින් ආයේ තල්ලු කරේ නැත්තේ ආදරේකට නෙමෙයි . ගායොන් ලස්සන හින්දා ටේහ්‍යුංගේ හිතේ පොඩි ආකර්ශණයක් ඇති උනා ගායොන් ගැන. ඒත් ගායොන් ටේහ්‍යුං ඇර වෙන කවුරු ගැනවත් හීනෙකින්වත් හිතන්නේ නෑ.
.
.

.
.

.
.

.
.
Jungkook POV

යූහී නම් ගෙදර ආවට මාත් එක්ක කතා කලේවත් නෑ. එයා ආව ගමන් කෑම කාලා කාමරේට ගියා. මාත් හිනා වෙවී උඩට යන යූහි දිහා බලාගෙන හිටියෙ තව ටිකකින් වෙන්න යන විනාසෙ ගැන මතක් කර කර..

🐰'' ඔහොම ගියාට තව ටිකකින් ඔයාට පහලට එන්න වෙනව බබා... ''
.
.
.
.
few minutes later

⚘'' කෝ මගෙ ඇදුම්.......
ජන්කුකාආආආආආආආ...... ''

අම්මෝ මෙච්චර හයියෙන් කෑ ගහන්නෙ මොකෝ.

⚘'' කෝ මගෙ ඇදුම්............................................................................................................................................................................................................................................................................................. ''
මෙහෙමත් කියවිල්ලක්. මං ඉක්මනට ගිහින් යූහිට කිස් එකක් දුන්නා. නැත්නම් හෙට මට කනක් ඉතුරු වෙන්නෙ නෑ 😒. අම්මෝ යූහිව රතු උනා.

⚘'' ජන්කුක්... ඔයා මොකක්ද ඒ කලේ .... ලැජ්ජ නැද්ද ''

🐰'' බබා බොරුවට කෑ ගහන්න එපා.. මං ඔයාට කිස් එකක් දුන්නෙ.. මං ඔයාට නොදි වෙන කාටද දෙන්නෙ.. ''

මම එහෙම කියල එයාව වඩාගෙන මගෙ කාමරේට එක්කන් ගියා. යනකම් කලේ මට බනින එක. මං එයාට cupboard එකේ එයාගෙ ඇදුම් පෙන්නලා.....

🐰'' මේ තියෙන්නෙ ඇදුම්.. අන්න washroom එක ගිහින් එන්න.. ඔයා අද ඉදන් මේ room එකේ ඉන්නෙ.. ''

⚘'' මො..මොකක් ඔයා එක්ක මේ room එකේ එකට ඉන්න.. හරි.. මේ..  ඒත් මට බබා කියන්නෙ ඇයි එහෙම කියන්න එපා .. මං ඔයාගෙ බබා නෙමේ 😒.. ''

𝔹𝕒𝕓𝕪 𝕒𝕣𝕖 𝕪𝕠𝕦 𝕊𝕝𝕖𝕖𝕡𝕚𝕟𝕘❤️ ( Complete )Where stories live. Discover now