හොබීගේ කට ඇතුලේ දැනෙන රස්නය නිසාම හොබීගේ උනුහුමට මත් උනු යුන්ගි හොබීවත් අරගෙන බැක්සීට් එකට ගිහින් හොබීගේ කම්මුලට තෙත හාදු තියන ගමන්.... හොබීගේ ඇදුම් එකින් එක ලිහිල්ල කරන්න ගත්තෙ හොබීගේ අතිනුත් නොසන්සුන්ව යුන්ගිගේ ඇදුම් ගැලවිලා කාර් එකේ කොනකට විසි වෙද්දි...

ඒ වෙද්දි කාලගුනයත් ඔව්න්ටම ආශිර්වාද කරන්න වගේ හීනියට වැහිපොද වැටෙන්න ගත්තේ වර්ශාවක් අතරින්ම පටන් ගත්ත ඔව්න්ගේ ගමන... වර්ශාවත් එක්කම ඉදිරියට යන බව අගවන්න වගේ.... ටිකෙන් ටික වර්ශාව තද වෙද්දි... හොබීගේ මත හිටපු යුන්ගිගේ ක්‍රියාකාරකමත් වේගවත් වෙන්න ගත්තේ මුලු කාර් එක පුරා හොබීගේ කෙදුරුම් දෝංකාර දෙද්දි..

වේදනාවක් උනත් හොබී ඒ වේදනාවට ආදරේ කලා.. ඒක රාගික නොවන රාගිකත්වයක්.... හොබී තුල තිබුනේ ආසාවක් නෙමේ ආදරයක්.... යුන්ගි තමන් තුල ඉන්නවට හොබී ආදරේ කලා... ඒ මොහොතේ තමන්ගේ
හැමදේම යුන්ගිගේ වගේම යුන්ගිගේ හැමදේම හොබීගේ කියන හැගිමට හොබී නොසෑහෙන්න ආදරය කලා...

හොබී හිටියේ යුන්ගිගේ පපුවට තුරුලු වෙලා.. ඇගෙන් වේදනාවක් දැනුනත්.. යුන්ගිගෙ එක ස්පර්ශයකුත් හොබීගේ හිතට වගෙම ගතට සහනයක් උනා...

" රෝසමල "

" ම්ම්ම්ම් "

" අමාරුද මගෙ මැනිකට "

" ම්හූ මෙහෙම ඉන්න ඔනෙ "

යුන්ගි තමන්ගේ පපුව උඩ ඉන්න හොබීගේ කෙස් අතර එහෙ මෙහෙ ගියේ හොබීට දැනෙනෙ සුවයටම ඇස් පිය වෙද්දි...

" රෝසමල.. අපි හුගක් පරක්කුයි... අපි යමුද... මම බබාව හැමදාම තුරුල් කරගෙන ඉන්නම් "

" යුන්ගියා... අනේ මාව මෙහෙම තියාගෙන ඩ්‍රයිව් කරන්නකො.. මට හරි අමුතුයි... ඔයාව දාලා යන්න බෑ... "

" පිස්සුද ලමයො.... හරි එන්නකො ශර්ට් එක ඇදගන්න... මම ඔයාව මන් ලගින් තියා ගන්නම්. සීතල
වැඩී "

යුන්ගි ඉක්මනින් තමන්ගේ ඇදුම් ඇදගෙන හොබීට ශර්ට් එකක් විතරක් අන්දලා... යුන්ගිගේ උකුල උඩට ගත්තා... හොබී එයාගේ කකුල් දෙක යුන්ගිගේ ඉනවටේ ඔතාගෙන උරහිසේ මූන හංගගෙන ඇස් පියා ගත්තේ යුන්ගිගේ සුවද විදින ගමන්...

හොබීවත් තුරුලු කරගෙන.. හොබීගේ හුරතල් වැඩ වලට හිනාවෙවීම යුන්ගි වාහනය පණ ගැන්නුවෙ.... ඉක්මනින් නෙල්සන් වලින් පිට වෙන්න බලාපොරොත්තුවෙන් ....
.
.
.
.
.
.
.
.
" එයාලා පිටත් වෙලා සර් "

" මට එයාලව කොහොම හරි ඕනේ... හොදින් හරි නරකින් හරි ....




_______________________________

_______________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" I love you.. And im giving this red tulip to you peaches "

__VIMNETH

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now