" රෝසමල දන්නවද... ඇයි මම ටියුලිප් මල තෝරගත්තේ කියලා... "

" ම්හු.... "

" රතු ටියුලිප් මලෙන් කියන්නෙ ගැබුරු ආදරය ගැන .. මගෙ මැනිකත් ටියුලිප් මලක් වගේ.. ඔය ඇස් වල මට පේන ආදරේ මාව පිස්සු වට්ටනවා හොබී... කොහොමද මැනික මාව මේ තරම් පිස්සෙක් කලේ... දන්නවද... ඔයා නැති ජීවිතයක් මේ යුන්ගිට හිතා ගන්න බෑ.. මට බෑ ඔයාව නැති කර ගන්න... මට බෑ.. මට බෑ එක තප්පරයක් හොබීගෙන් වෙන් වෙලා ඉන්න. තෙරෙනවද මැනික... මගෙ ආදරේ තේරෙනවද... මට ඕනේ ඔයාව මගේම කර ගන්න.. තද කරලා තුරුලු කරගන්න හුස්ම හිර වෙන තරමටම... මුලු ලෝකෙටම කැ ගහලා කියන්න.. මේ මගේ පන කියලා... තේරෙනවද මැනික... මේ පපුව ඔයා ලගදි වේගෙන් ගැහෙනවා.. ඒක ඇහෙනවද? ඒක දැනෙනවද?"

යුන්ගි හොබීගේ අත යුන්ගිගේ පපුවට තද කරන ගමන්... හොබීගේ මූන ලගටම ලන් උනා.... යුන්ගිට වගේම හොබීටත් මේ වෙලාවේ ඕන උනේ එකිනෙකාට තුරුල් වෙන්න.... හොබී දෙපාරක් නොහිතා යුන්ගිට තුරුලු උනා... වටපිටාවේ තිබුනු තෙත් ගතියත්... ඇදහැලෙන්න ඔන්න මෙන්න තිබුනු වැහිකලුව නිසත්... කැලෑව මැද්දෙන් විටින් විටේ හමාගෙන ආපු ඇට්ටේරියා සුවදත් නිසා ඒ මොහොත ගොඩක් ආදරනීය උනා... නිදහසේ කල්ගෙවන්න... එකිනෙකාට තුරුලු වෙලා වරු ගනන් කියවන්න... ආදරවන්තයොන්ට ඒ පරිසරයා කදිමට ගැලපුනා...

පැය භාගයක් විතර.. ගොඩක් තදින් හොබීව තුරුලු කරගෙන හිටපු යුන්ගි හොබීගේ කන්පෙත්ත උඩින් චූටි කිස් එකක් තියලා හොබීගෙන් ඈත් උනේ.. ගමනාන්තයට තව සෑහෙන්න දුර යන්න තිබුනු නිසා... ඒත් ඒ වෙලාව හොබීට යුන්ගිව තදින්ම දැනුනු වෙලාවක්... තදින්ම යුන්ගිව හොයපු වෙලාවක්... හොබී යුන්ගිගේ අතින් අල්ලා ආයෙමත් හොබී ලගට ඇදලා ගත්තා...

" මැනික... අපි යන්න ඕනේ.. "

" හ්‍යුන්ග් මට ඔයාව ඕනේ "

" ඉතින් මේ මම ඉන්නෙ ලමයො "

" නෑ... මම කීවේ මේ දැන් මට ඔයාව ඕනේ... "

" හොබී ඔයා කියන්නේ... "

⚠️

යුන්ගි කියනවත් එක්කම... හොබී එයාගේ උරහිසේ තිබුනු යුන්ගිගේ අතේ මැදගිල්ල තමන්ගේ කට ඇතුලට අරගෙන... යුන්ගි දිහා බලාගෙනම ඔලුව උඩට පහලට කලා...

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now