යුන්ගි කරපු දේ නිසා හොබී ටිකක් කලබල උනත්.... හොබී හිටිය විදිහටම ඇස් දෙක පියාගත්තේ... ඒ වෙලාවෙ යුන්ගිගේ උනුහුම හොබීටත් තදින්ම උවමනා කරලා තිබ්බ නිසා...

යුන්ගි පිලිවෙලින්.. හොබීගේ ඇස් වලට... නහයට.. කම්මුල් වලට චූටි චූටි සමනල් හාදු තියලා... හොබීගේ තොල් වලට නැබුරු උනේ.. ලොකු හාදුවකට මුල පුරලා.... යුන්ගිගේ තොල් හොබීගේ තොල් අතරත්... යුන්ගිගේ දිව.. හොබීගේ දිව අතරත්.. පැටලෙද්දි... නොසීතු වෙලාවට තවත් දෙයක් එතන සිද්ද උනා.... හොබීට අදහා ගන්න බැරි උනා... හොබී යුන්ගිව තල්ලු කලා... හොබීට දැන් අඩන්න ඕනේ...

දුකටද ?

නෑ සතුටට......... හොබී එයාගේ වම් අතේ  ඇගිල්ල දිහා බලාගෙන හිටියා.... යුන්ගි කිස් එක අතරින්ම හොබීගේ ඇගිල්ලට රින්ග් එකක් දැම්මා.....

" හ්.... හ්‍යුන්ග් .... "

" විල් යු මැරි මී මයි ප්‍රින්ස් "

" හ්.... හ්‍යුන්ග් ... අ.. අනේ... මම... "

හොබීට හිතාගන්න බැරි උනා.. එයා ඒකට රියැක්ට් කරන්න ඕන විදිහ.... හොබී කැමතී කියන්න වගේ ඔලුවෙන් ඉගි කරන ගමන්... යුන්ගිව ගොඩක් තදින් තුරුලු කරගෙන.... අඩන්න ගත්තේ.... සේරම ප්‍රශ්න මොහොතකට අමතක කරලා....

" රෝසමල.... කවදාවත් හිතන්න එපා... හ්‍යුන්ග් ඔයාව දාලා යයි කියලා... අදින් පස්සේ ජන්ග් හෝසක්... මින් හෝසක් වේවී.... අදින් පස්සේ කාටවත්ම ඔයාව මගෙන් වෙන් කරන්න බෑ තේරුනාද.... "

" හ්‍යුන්ග් ..... මම ආදරෙයි ... "

" මමත් ආදරෙයි මගෙ මැනික... යන්න ... දැන් ලෑස්ති වෙන්න.... ඔයා පුදුම වෙන්නයි යන්නේ.... "

" හ්‍යුන්ග් ???? "

" මෝඩ කොල්ලා... නහයත් රතු වෙලා... ම්ම්ව්හ්... කෝ යන්න ඉක්මනට ලෑස්ති වෙලා එන්න... "

" හ්.හ්‍යුන්ග් .... අපි යන්නම් ඕනේද ? "

" ඔව්.... අනිවාරෙන්ම..... අපි යන්නම ඕනේ...... "

හොබී යුන්ගිගෙන් අයින් වෙලා.. යුන්ගිගේ තොල් උඩින් පොඩි පෙක් එකක් තියලා.. ටවල් එකත් අරගෙන... යුන්ගිට ගස්සගෙන ... වොශ් රූම් එකට ගියා....

" පිස්සු කෝලම "

යුන්ගි තමන්ටම කියාගෙන හිනාවෙන ගමන්..... ආපහු බඩු ටික ලෑස්ති කරන්න ගත්තා...
.
.
.
.
.
.
.
.
." ජින් හ්‍යුන්ග් එක්ක මම ගිහින් ඉක්මනටම එනවා.. එතකන් ඔය තුන් දෙනා පරිස්සමින් ඉන්න ඕනි... කවුරු ඇහුවත් කියන්න... ජින් හ්‍යුන්ග් ගේ ඔම්මව බලන්න අපි ජින් හ්‍යුන්ග් ගේ ගෙදර ගියා කියලා හොදද... ජිමින්... මෙයාලව බලාගන්න... කිසිම ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා"

" හරි ජූන් හ්‍යුන්ග් .... අපි මෙතන බලා ගන්නම්.... යුන්ගි හ්‍යුන්ග්ටයි... හෝබී හ්‍යුන්ග් ටයි කියන්න... අපිත් විශ් කලා කියලා... "( jimin )

" අපිට එයාලව මතක් වෙනවා කියන්න ජූන් හ්‍යුන්ග් ... "(jk )

" අපි එයාලව බලන්න එන්නම් කියන්න හ්‍යුන්ග් .... අපි ආදරෙයි කියන්න... "( tae )

________________________________

* ලස්සන ඇදුමක් ඇදගෙන ඊලග චැප්ටර් එකට එන්න... තිම් එක රෙඩ් ඇන්ඩ් වයිට්


__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now