පුන්චි වචනයක්😊

1.4K 111 10
                                    

හායි අක්කි බබාලයි නන්ගි බබාලයි

මේක මගෙ පලවෙනි පොත නම් නෙවේ හැබැයි ලියන පලවෙනි ff
මන් ff කියවන්න ගත්තෙ ගිය අවුරුද්දෙ අග.කියවල කියවල වැඩි වෙලා දැන් ලියන්නම මාව නලියනව.

කියන්නම ඕන මට ආදරේ ගැන් එක්ස්පීරියන්ස් නෑ.මන් හිතින් මවා ගෙන ලියන නිසා වැරැද්දක් වෙලා කතාව ෆීල් නොවුනොත් සොරි

හුගක් දක්ශ විදිහට ලියන අක්කල ඉන්නව මේකෙ.මන් දන්නව මට එයාල තරම් හොදට ලියන්න බෑ.මට එයාල එක්ක සම වෙන්න ඕනෙත් නෑ.මොකද මන් ඒ අක්කලට හුගක් ගරු කරනව.එයාලගෙ අදහස්වලට ගරු කරනව.ඒ නිසා මන් කාගෙවත් අදහස්වත් ශ්‍යිලියක්වත් කොපි කරන්නෙ නෑ.හැම එකම මගෙ ගොන් මොලේ අස්සෙන් එන ඒවා.

මට ලියන්න කියල දිරි ගන්නපු Bantiprabhu අක්කිට තෑන්ක්ස්.ආදරෙයි අක්කියෝ 😘😘

මන්
A xian
ශිරූ බබා😉🌹

❤️If He Mine💚( Yizhan Completed  Ff) Tempat cerita menjadi hidup. Temukan sekarang