❣️පසුවදන❣️

397 59 53
                                    


අවුරුදු පහලොවකට පසු,

❣️ඔම්මා මේ අප්පා මගේ ස්ටෝබෙරි ටික කනවා ..
හුවෑ 😭

💚 බොරු කියන්න එපා ප්‍රින්සස් 😒💔.

මොකද මේ රණ්ඩුව 😒

❣️ඔම්මා මේ අප්පා නෝටි මගේ ස්ටෝබෙරි හොරෙන් කනවා 😭

යා ටේ ඔයාට කියල තියෙනවා නේද ප්‍රින්සස් ගේ ස්ටෝබෙරි හොරෙන් කන්න එපා කියලා 😒.

💚 මන් කෑවෙ නැහැ සුදූ ඇත්තමයි 😌🖐️.

❣️අප්පා...
ඔයත් කපටිම නැහැ 🙄

💚 මන් කපටි නැහැ තමා ප්‍රින්සස්😌.

ඔය දෙන්නා ආයෙ රන්ඩු වුනොත් මන් කොස්සෙන් ගහන්නේ දෙන්නටම 😏
මන් යනවා මට වැඩ ගොඩක් තියේ කරන්න 

💚 ඒයි ඒයි ඔහොම ඉන්න.

යා අතාරින්න ටේ මේ ප්‍රින්සස් ඉන්නවා මෙතන 🙂😒

💚 ප්‍රින්සස් පොඩි ළමයෙක් නෙවේ නෙ දැන් අවුරුදු පහලවක තරුණ කෙල්ලෙක් 😌.

❣️ කෝ කෝ මටත් ඉඩක් 😏 ඔය දෙන්න විතරක් එකට ඉදලා හරියන්නැහැ ඔම්මගෙයි අප්පගෙයි සූටි කුමාරිකාවත් ඉන්න ඕනි 😌❤️.

💚 කෝ එන්න ප්‍රින්සස් 😚
මන් ඔය දෙන්නට තමා මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ ❤️

අපිත් එහෙම තමා නේද ප්‍රින්සස්  🙄

❣️ ඔව් ඔම්මා 😚

අවුරුදු පහලවක් දන්නෙම නැතුව ගෙවිලා ගියා. අපේ ප්‍රින්සස් දැන් ලොකු ළමයෙක්.
අද ගොඩක් අපි තුන්දෙනාට ගොඩක් විශේෂ දවසක් 😚

ඩිං ...ඩොන් ..

❣️ අන්න එයාල ඇවිත්
ඉක්මනට යමු ඔම්මා ..
ඉක්මනට අප්පා...

💜හායි කට්ටිය..

❣️ බනී අන්කල්....😚

💜 මගෙ ප්‍රින්සස් කොහොමද ඉතිම් ?

❣️ හී හී මන් හොදින් අන්කල්.

💛 යකොව් මෙච්චර හැන්ඩ්සම් මාව පෙනුන්නැති හැටි අර රට හාවම විතරයි නේ පෙනුනේ හරි ප්‍රින්සස් 🤧💔.

❣️ අනා මගෙ චිමියා 😚

💚 හත්තිකේ  😂 චිමියා ලු සේහි මේ බලන්නකෝ . සැක්

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Où les histoires vivent. Découvrez maintenant