එතකොට එයා මනුස්සයෙක්ද?🤔

426 73 25
                                    


එතන හිටියෙ.........🤤
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ඒන්ජල් කෙනෙක් 🤤

මන් කටත් අක්කරයක් සයිස් ඇරගෙන විනාඩි දෙක තුනක් එහෙම්මොම ගල් වුනා. 🙂💔

බුදාම්මෝ ඒන්ජල් කෙනෙක් මාව හොයාගෙන ඇවිත්ද ඒ කියන්නේ ?👀 නත්තල් සීයට යවපු පණිවිඩේ පහුවෙලා හරි මතක් වුනු එක ලොකු දෙයක්🙄.
මන් ලස්සන හීන මාලිගා හද හද ඉද්දී එකපාරටම පාත්තයෙක් පැන්නානෙ හීනෙට 😒 ඉතිම් මට මගේ හීනෙත් අකුලගෙන උඩුමහන්තලේට ගාටන්න සිද්ධවුනා.එහෙම වුනා කියලා මන් පසුබහිනවද 😏 උඩට යනවා වගේ ගිහින් ආයෙත් පහලට ලිස්සලා ඇන්ටනා එකත් ඔන් කරන් කෙලින්ම රිංගුවා සෝෆා එක අස්සට 😏.

💛 හේයි ටේ
මන් හිතුවෙ එන්නැතිවෙයි කියලා .

අපේ පාත්තයට මොකක්ද මගෙ ඒන්ජල් එක්ක තියන කතාව නත්තල් සීයා මටනෙ එයාව එව්වෙ හුම්😒.

💚 එන්නැතුව ඉන්න තමා හිටියෙ ජිමින් ඒත් දන්නවනෙ මන් අප්පා එක්ක ඉන්න කැමති නැහැ කියලා.අද එයා ගෙදර ඒ නිසා මන් ආව 🙂.

💛 අහ් ඕවා ගැන වැඩිය හිතන්න එපා බන් . අපි ටවුන් එක පැත්තෙ පොඩ්ඩක් ගිහින් එමුද?

ඒයි ඒයි මට ෆිල්ම් එකක් බලන්න යන්නෝනි 😒

💛 සේහි ඔය කොහෙද ඉන්නේ

හත්තිකේ 🤐 අහුවුනා නේද කටවහන් ඉන්න බැහැ නෙ සැක් 😒 ඇන්ටනාවත් අකුලන් යන්න වෙයිද දන්නැහැ 😒 .

මන් මේ සෝෆා එක කොච්චර උසයිද කියලා බැලුවා 🙂

💛 ඔයිට වඩා හොද බොරුවක් හොයාගන්න බැරිවුනාද?😒

💚 ඔය ළමයට ඔච්චර කෑගහන්න එපා ජිමිනො

ආන්න දැක්කනේ මේ ගෙදර එකාට වඩා මගෙ ඒන්ජල් හොදයි 😏 .

💛 මොකක් ? 😒 ආයෙ කියනවා බලන්න දැන් කියපු එක

ඌප්ස් 🤐 ඉවරයි. නැහැ මේ මන් යනෝ ඔම්මාට උදව් කරන්න .

💛 සේහි....

හුහ් 😥 අම්මෝ බේරුන බේරිල්ලක් . කොහොමහරි ඔම්මාට කියලා ඔප්පා යන ගමන නවත්තන්න ඕනි 😏 .

ඔම්මා....

👩 මොකෝ මේ...

ඔම්මා නත්තල් සීයා මට මගෙ ගිෆ්ට් එක එවලා 🙄

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Where stories live. Discover now