යූනා .........😭💔

378 68 38
                                    


මාත් පැන්සලකුයි නෝට්බුක් එකකුයි අර කවියයි අරන් ඇදට පැන්නේ මේකට පිලිතුරු කවියක් ලියන්න 😏 .පන්ඩිතය වගේ ලියන්න ආවට මොකක්ද දැන් ලියන්නේ 😒 පැන්සලත් හප හප ටික වෙලාවක් කල්පනා කර කර ඉද්දී සෝක් වදන් ටිකක් හිතට ආව🙄.

රුව ඔබේ නොදුටුවත්
මුරන්ඩු ඔය හිතට
කල හැකියි ආලය මට
නොදැක්කත් ඔබව මම

හිනැහෙන්න අත්පටල
ආදරෙන් සිපගන්න
ඔය හිතේ තනිවෙන්න
කැමතියි ඔබෙ වෙන්න....

Unknown heart beater.....

හුරේ මන් කවියක් ලිව්වා 😂😏

හෝව් හෝව් කෑහන්න එපා 😒 නැත්නම් මේක ගමම දැනගන්නවා .

දැන් හෙට කොලේජ් ඉවර වෙන වෙලාවට කවිය දානවා ඩෙස් එක යටට.එයා ගනියි නෙහ් 🙄 ගනියි ගනියි 😌. දැන් මේක ප්‍රවේසම්සහගතව බෑග් එක තුල තැන්පත් කරන්න ඕනි නැත්නම් අර පාත්තයාට මාට්ටු වුනොත් මන් ගෙදර වසලත් හමාරයි 😒.
කවියත් පැක් කරලා .මන් ගිහින් ඇදට පැන්නෙ මගෙ unknown lover එක්ක හීනෙක තනිවෙන්න😌.

Next Day Morning ,

ඔප්පා මේ අපි අද ශෝට්කට් එකකින් කොලේජ් යමුත 🙄

💛 ඒ කොහෙන්ද?👀

එනවකො මන් එක්ක 😌

අද උදෙන්ම මායි ඔප්පයි කොලේජ් යන්න හිතුවට නැගිටිද්දී දෙන්නම පරක්කු වුනා 😂 මොනාකොරන්නද ඉතිම් සුටුස් ගාලා ලෑස්ති වෙලා දෙන්නම ඉක්මනට ගම හරහා දිව්වා 😂.මගේ ටිකිරි මාරි මොලේට ශෝට් කට් එකක් සිහිපත් වෙලා අපි ඒ පාරෙන් කොලේජ් එකට ගියා
ටිකක් කැලෑ පාරක් හැබැයි .
අපි දෙන්නම පාරෙන් ආවට ඉන්නෙ මන් විතරයි කෝ මේ ඔප්පා 👀
හත්තිකේ 😂.
යා පාත්තයෝ මොකෝ මේ දබානේ සවාරියක්වත් ගියාද 😂( කොරියාවේ දබාන හොයන මම 😂)

💛ඔයාගෙ ශෝට්කට් එකේ ප්‍රතිඵලය තමා😒

ඔව් ඉතිම් කොට ජීවිත වුනාම ඔහොම තමා 😏 ගනන්ගනෙපා පාත්තයෝ ඔයාගෙ නංගි උසට ඉන්නවා නෙහ් ඒ නිසා සතුටු වෙන්න 😂

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Where stories live. Discover now