ඉයුන්හා .... 🤤

332 65 142
                                    


මගේ රසවින්දනයට භාදා කර හෝහපුටුවා කවුද කියලා බලන්න මන් ජනේලෙ ලගට ගිහින් බැලුවම මොන යකෙක්වත් පේන්න නැහැ 😒 යකොව් මොන කෙහෙල්පුශ්පයක්ත මේක ?
ඕයි ඉන්න එකෙක් එනවා මාත් සටන් කලාව පුහුනු කරපු කෙනෙක් 😌 දැනගන්නවා මන් කලුපටි කෙනෙක් 😏🖐️.
එතකොටම බැල්කනි එකෙන් කටහඩක් ආව 👀

💚 ආයිශ් ගොනී මන් මේ 😒

මන් ?මන් කියලා කෙනෙක් දන්නැහැ 😒

💚 කෑගහන්නෙපා හලෝ 😒
මන් ටේහිය්‍යුන් .

හත්තිකේ ටේ ඔප්පා 😂
ඔයත් ආවෙ ඩ්‍රාමා එකට ඇහුම්කන් දෙන්නද?🙄මන් පොප්කේන් එකකුත් ගේන්නද?😁

💚 මේ ජනේලෙ අරිනවකො ඔයාට පොප්කෝන් පෙන්නන්න මම😒

හරි හරි ඉතිම් ඔච්චර කේන්ති ගන්නෙපා ඔප්පේ ඔයා නාකි වෙයි. ඔයා නාකි වුනොත් මට මැරි කරන්න බැරි වෙයි 🙄

💚 මාව නැතුව වෙනකෙනෙක් මැරි කරන්න ආස ඇති නෙහ් 😒.

ඕ 🙄 මන් කුකීව මැරි කරනවා 😂💔.

💚 යා මොකක්ද කිව්වෙ 😑

ඒයි ඒයි මන් බොරුවක් කිව්වෙ 🙂. සැක් කට හොද නැහැ නෙ සේහියෝ ඔයා දැන් ටිකක් ප්‍රවේසම් වුනොත් හොදයි . මේ කොටිහපුසාගෙ හැටි දන්නවනේ ඔහේ 😒.

💚 මොකද සේහි ගොලු වුනේ එකපාරටම . ඊයෙ දවස මතක් කරනවද?🙄

මො....කක් ඊයෙ දවස 🤐 ඇයි ඊයෙ මොකෝ වුනේ 😐

💚 ඔයාට මතක නැත්නම් මට ආයෙ මතක් කරලා දෙන්න පුලුවන් සේහි 😏.

නැහැ නැහැ ඕනි නැහැ 🤐.
ඒක නෙවේ ටේ ඔප්පේ ඔයා ඇයි මේ වෙලාවෙ ආවෙ ඔප්පා දැක්කොත් ආයෙ හම්බවෙන්නවත් දෙන එකක් නැහැ අපිට 🙂.

💚 ඒ කියන්නේ දැන් ඕනි ඔයාට මාව එලවන්නද?😒

අයියෝ එහෙම නෙවේ කිව්වේ තේරුම්ගන්නවකො😒

💚 සේහි ...

ඕ කියන්න 😒

💚 ඔයා කැමති නැද්ද මගේ වෙන්න 🙄

මොකක්ද යකොව් ඒ කියපු හරුපෙ 😐 සූටි මොලේට තේරෙන්නැහැ බොලව් 😒 . තේරෙන සිංහලෙන් කියන්න ඕනි එක්කො.😒
මොකක්ද කිව්වෙ 😒

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Donde viven las historias. Descúbrelo ahora