මට ආයෙ කොලේජ් යන්න බැහැ🤐

976 95 41
                                    


👩සේහි නැගිටින්න ළමයො .
යන පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්නද හදන්නේ ?

අනේ ඔම්මා තා සුට්ටක් නිදාගන්න දෙන්නකො 😭
පරක්කු වෙලා ගියා කියලා මුකුත් වෙන්නැහැ නෙ . කොලේජ් එක හොරු උස්සන් යන්නැහැ නෙ ඔම්මා .👀

👩 ඔය කිව්වෙ කතාවක් . මේ ළමයා නම් කොච්චර කිව්වත් හැදෙන්නැහැ .

ඇයි ඔම්මා 👀 මන් වැරදි දෙයක් කිව්වද?

👨‍උදේ පාන්දරම ඔම්මාගෙයි දුවගෙයි රණ්ඩුව මොකද?

👩බලන්න. මේ ළමයා කොලේජ් යන්න නැගිටින්නැහැනෙ.

👨‍ අයියෝ ඕකට ඔච්චර ගෙදර වහල උඩයන්න කෑගහන්න ඕනි නැහැ නෙ මියා.සේහි තව ටිකකින් එයි .

ඒකනෙ අප්පා ඔයාට විතරයි මාව තේරුම්ගන්න පුලුවන් .
සරන්ග්ගේ අප්පා 😚

👨‍ සරන්ග්ගේ සේහියා ❤️

👩 හරි ශෝක් ඔයා තමා ජේ මේ ළමයාව නරක් කරන්නේ .
මන් යනවා යන්න ආයෙ එද්දී සේහි නැගිටල හිටියෙ නැතොත් අප්පයි දුවයි දෙන්නම කොසු පාර කන්න ලෑස්ති වෙලා ඉන්න 😏.

ඔය කිව්වට ඔම්මා අප්පට කිස් එකක් දීලා මට කොසු පාර දෙනවා . හුවෑ තනිකඩ මට අසාධාරණක් කරන්නේ ඔය දෙන්නා 😭

👨‍ ඉතිම් දුවේ ඔයත් කෙනෙක් හොයාගන්නකො අපිට ඩිස්ටබ් නොකර 😏

(සෝක් අප්පා 😂 )

හුවෑ😭........ මන් ඔම්මට කියනවා 😏

👨‍ අද අපි පීසා ගේන්න හිටියෙ එක්කො ඕනි නැහැ වගේ 😒

පීසා 👀

👨‍ ඔව්

පීසා ඕනි ගෙනාවොත් කියන්නැහැ ඔම්මට 😏නැත්නම් ඔම්මා.............

👨‍ හරි හරි දරුවො කෑ ගහන්න එපා 😒

ආන්නේම එන්න අප්පා 😏

👨‍හාකො දුවේ 😒 ඉක්මනට ලෑස්ති වෙලා එනවා නැත්නම් මාත් බැනුම් අහනවා .

හී දේ අප්පා.
දේ අප්පා කිව්වට දැන්ම නැගිටින්න බැහැ දෙයියනේ 😒
තාම සූර්යයා කන්ද උඩින් එබී බැලුවා විතරයි නෙහ් .ඔන්න ඔහේ තව චුට්ටක් නිදා ගන්නවා කොහොමත් හැමදාම ඔම්මාගෙ කොසු පාර කන එකේ අද කෑවෙ නැතොත් නිකම් මොකක්ද වගේ 👀. කොසුපාර කන එක කෝකටත් හොදයි අර කොලේජ් මගුලට යන පලවෙනි දවසනෙ බලය ජවය ශක්තිය අරන් යන්නෝනි 😌.කියන්න සතුටුයි ඔම්මාගෙ කොස්සෙ පිහිටෙන් මට ඒ ටික නම් අඩුවක් නැතුව ලැබෙනවා.🙂

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Where stories live. Discover now