එතකොට Unknown Lover කියන්නේ ඔයාද?👀

345 65 26
                                    


මායි ඔප්පයි පුලුවන් ඉක්මනට ටේ ඔප්පවත් අරන් හොස්පිටල් එකට ගියා.අපිට ඇතුලට යන්න දුන් නැති නිසා මන් එතනම බිම ඔලුවත් ගහන් ඉදගත්තා 🙂. ඔප්පා ඩොක්ටර් එක්ක කතාවක. මගෙ ඔලුව නිකන් පිස්සන් කොටුවක් වගේ මේ හැමදෙයක්ම වුනේ මන් නිසානෙ 🙁. මන් කැමති නැහැ කිව්ව නිසානෙ ටේ ඔප්පා ඩ්‍රින්ක්ස් ගත්තේ 🤧💔.මන් තමා මේ ඔක්කොටම මුල 😔. පව් ටේ ඔප්පා. මන් මගේ කල්පනා ලෝකෙන් මිදුනෙ ඔප්පා කතාකරන සද්දේ ඇහිලා.

💛සේහි ... අඩන්න එපා . ටේට මුකුත් වෙන්නැහැ . බය වෙන්න දෙයක් නැහැ කිව්ව ඩොක්ටර් . එයා අර එකපාරටම හුරු නැති දෙයක් බිව්ව නිසා මෙහෙම වෙලා තියෙන්නේ .

එයා එහෙම දෙයක් ගත්තේ මන් නිසා නෙහ් ඔප්පා 🙂.
මන් තමා හැමදේටම හේතුව.

💛 ඕහ් .. සේහි තමන්ට බයින එක නතරකරගන්න . මන් දන්න මගේ යොදොංසන් නම් කවදාවත් මෝඩයෙක් වගේ අඩන කෙනෙක් නෙවේ.

ඒත් ඔප්පා මට දුකයි 😭.
මන් ඔප්පවත් බදන් අඩන් ගත්තේ හිතේ තිබ්බ ලොකු දුකක් කදුලු වලට හරවල පිටකරන ගමන් 🙂.

👨‍⚕ මිස්ටර් ජිමින්.

💛අහ් කියන්න ඩොක්ටර් .

👨‍⚕ ඔයාට පේශන්ව බලන්න පුලුවන් දැන්.

💛 අහ් කුමාවෝ ඩොක්ටර් .

ඒක ඇහුන විතරයි මන් කඩාගෙන බිදගෙන දිව්වේ මන් මෙච්චර වෙලා බලන්න හිටපු ඒ මූන දකින්න 🙂.

ටේ ඔප්පා ..... ගාගෙන ගෑ ගහගෙන ගියත්.එයා කිසි සද්දයක් නැතුව ඇස් පියන් ඉන්නවා.🤧මන් ලග තිබුන පුටුවක් අරන් ටේ ඔප්පගෙ ඇද ගාවින් වාඩි වෙලා ඒ මූන දිහා බලන් හිටියා.

ටේ ඔප්පා .. ඔයා දන්නවද මේ සේහි ඔයාට කොච්චර ආදරෙයිද කියලා. ඔයාව දැකපු පලවෙනි දවසේ ඉදන් මන් ඔයාට ආදරේ කරන්න ගත්තේ.
ඒත් ඔප්පා ඔයාගෙයි මගෙයි ආදරේ විදින්න බැරි එකක්.මන් කෙනෙක්ට ආදරේ කරනවා.ඒ ආදරය කරන්න ගත්තේ මන් ඔයාට රියා හිටපු නිසා🙂. ඉතිම් මන් ඒ unknown lover ගෙ කවි හිතට ආදරේ කරන්න ගත්තා . දැන් මට ආයේ ඒක වෙනස් කරන්න බැහැ . අපි වෙන ආත්මෙකවත් එකතු වෙමු ඔප්පේ😭 .මට හිත් දෙකකට ආදරේ කරන්න බැහැ .ඔප්පේ ඔයා අහගෙනද ඉන්නේ මන් කියන දේ.මන් දන්නවා ඔයා අහන් ඉන්නේ කියලා . පීස් මාව තේරුම්ගන්න ඔප්පේ . මන් හිතේ හිරකරන් හිටපු හැමදේම ඔහේ කියවෙන්න දීලා බලන් හිටියා.ඇත්තටම මට දුකයි . කියන්න බැරි තරම් දුකයි😭.මන් එහෙම්මොම ඇදට ඔලුව තියන් ටිකවෙලාවක් ඔහේ කල්පනා කර කර හිටියා. ඊටපස්සේ මට දන්නෙම නැතුව නින්ද ගියා.

||U̶N̶K̶N̶O̶W̶N̶ L̶O̶V̶E̶ 👀❤️||KTH||(COMPLETE ✔)Where stories live. Discover now