" ඒකනේ ජිමිනි...... කලබල වෙන්න එපා බුලට්ස්.. එයාලට කිසිම ප්‍රශ්නයක් නෑ... "
" ජේ හෝප් ඔප්පව කිඩ්නැප් කලා කියන්නෙ ඇත්තද ? "
" ඇත්තටම බුලට්ස්.... ඒක බොරු නිව්ස් එකක්... අපේ කම්පනි එකත් ඒක ඩෙනී කලානේ... අපි දන්නෙ නෑ ඇයි එහෙම නිව්ස් එකක් ආවේ කියලා... ඇත්තටම ඒක ලොකු බොරුවක්... සමහරු කියනවා අපේ කම්පනි එකෙන්මයි ඒක අනව්ස් කලේ කියලා.. ඒත් ඇත්තටම එහෙම දෙයක් නෑ... නේද ජිමින් "
" ඔව්... අපි ඉන්නේ අපේ වැකේශන් එකේ... ඉතින් එයාලා දෙන්නම එයාලගෙ ගෙදර ගිහින්...අපිත් අද තමා ආපහු සෝල් ආවේ.... ඉතින් අපි හිතනවා ඔයාලා තේරුම් ගනී කියලා... "
ලයිව් එක හිතුවා වගේම ගොඩක් සාර්ථකයි... බුලට්ස් ලගෙන් ලයිව් එකට හම්බුනු කමෙන්ට් වලින් තේරුනේ තරමක් දුරට ෆැන්ස්ලව පාලනය කර ගන්න පුලුවන් වෙලා කියලයි...
" නම්ජූන් හ්‍යුන්ග් ... තවත් මේක අල්ලන් ඉන්න බෑ... එයාලා දොර කොහොම හරි අරීවි "
ජන්කුක් කියනවත් එක්කම නම්ජූන් ආයෙම කතා කරන්න පටන් ගත්තා...
" අහන්න... අපි හිතනවා ඔයාලා අපේ මොන තීරනේකට උනත් එකග වේවී ... ඒ තීරනේට සපෝට් කරයි කියලා... බුලට්ස්.... අපි සීමාවක ඉදන් වැඩ කරන්න ඕනි ඒක ඇත්ත... ඒත් අපි හැමෝම මිනිස්සු විදිහට තවත් කෙනෙක්ගේ තීරනේකට ගරු කරන්නත් පුරුදු වෙන්න ඕනේ... අද සමාජේ ගොඩක් වෙනස්... හැමදාම එකම විදිහට තියෙන්නෙ නෑ... අපිත් ඒ ඒ විදිහට හැඩගැහෙන්න ඕනේ... ඒ වගේම තමා.. ආදරේ කියන දේ කිසිම විදිහකින් මනින්න බැ... මම අදහස් කලේ... ජෙන්ඩර් එක.... හමේ පාට.... ජාතිය... ආගම .... නම .. මේ දේවල් වලින් පුලුවන් ද අපිට කෙනෙක්ව මනින්න... තව කෙනෙක්ගේ ආදරයක් මනින්න... බෑ නේද ? මම හිතනවා මම මේ කියපු දේ ඔයාලට තේරේවි කියලා..... මම මේ කියපු දේ.. ලගදිම දවසක උවමනා වේවී... අන්න ඒ දවසට මම බලාපොරොත්තු වෙනවා... ඔයාලගේ සහයෝගය අපිට ලැබෙයි කියලා.. මේ ආදරේ මේ විදිහටම තියේවි කියලා...
" නම්ජූන් හ්‍යුන්ග් ... ඉක්මන් කරන්න.. " ( tae )
" ඕකේ බුලට්ස්.. ආයෙම දවසක.. අපි හත් දෙනාම එකටම
එන්නම් ඔයාලව බලන්න. වැකේශන් එක ඉවර උන ගමන් අලුත් දේවල් ගොඩක් එක්ක අපි මුනගැහෙමු.... අපි හත් දෙනාම එකට.... සරන්ග්හේ .. බයි බයි..... "
නම්ජූන් ලයිව් එක ඉවර කරනවත් එක්කම.. ටේ ජන්කුක් දෙන්නවම තල්ලු කරගෙන.. ඩිරෙක්ටර් ඇතුලු ගාඩ් එක ඇතුලට ආවා... නම්ජූන් මොකුත් නොවුන ගානට ගිහින් ජින් ලගින් වාඩි වෙලා... ලග තිබ්බ මැගසින් එක අතට ගත්තා.... ජිමින් ලග තිබ්බ මාලු ටැන්ක් එක දිහා බලාගෙන මාලුත් එක්ක කතා කර කර හිටියා.... බිම වැටිලා හිටපු .. ටේකුක් දෙන්නා.. හයි ෆයිව් කරන ගමන්... හයියෙන් හිනා උනා...
" මරු වැඩේ නේද කුකී... "
" ඒකනේ ටේ.. අපි ආයෙමත් කරමුද ? "
" තමුන්ලා මාව විහිලුවකට ගත්තද අහ් ? "
" අපි නෙමේ.. ඔයයි අපිව විහිලුවකට ගත්තේ... මේ ප්‍රශ්නේ මෙච්චර දුරදිග යන්න හේතුව ඔයයි ... "
" නම්ජූන්... කොහොමත් දැන් මේ ප්‍රශ්නේ විසදෙනවා... අපි දැන් යන්නේ ඒ දෙන්නව එක්කන් එන්න.... දැන් ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ.. හහ්.... "
ඩිරෙක්ටර් කටකොනින් හිනාවෙද්දි ඉතුරු පස් දෙනාම මූනු ඇබුල් කර ගත්තේ ඩිරෙක්ටර් හොබීල ව හොයාගෙන කියලා දන්න නිසා..... ඒත් නම්ජූන් ගේ ඔලුවෙ නම් ඒකටම හරියන්න වෙනම ප්ලෑන් එකක් වැඩ කලා....
.
.
.
.
.
.
.
. " හොබී ලෑස්තී නේද?... අපි දුර ගමනක් යන්නයි යන්නේ.. සමහරවිට මේ ගමනේ අවසානේ අපේ නිදහස වේවී... එහෙමත් නැති නම්... නිදහස සීමා වෙච්ච තැනම වේවී... ඒ කොහොම උනත්... හ්‍යුන්ග් අල්ල ගත්ත මේ අත කවදාවත් අතාරින්නෙ නෑ..... හැමදාමත් හොබී මගේ ... එදා වගේම අදත් හ්‍යුන්ග් ව විශ්වාස කරන්න... හ්‍යුන්ග් ආදරෙයි ... හ්‍යුන්ග්ගේ රතු රෝසමලට "
________________________________
මම මේ කතාවට වීඩියෝ එකක් හැදුවා 🙂
__VIMNETH
YOU ARE READING
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^10^^
Start from the beginning
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)