POSTSCRIPT ♠️ & AUTHOR NOTE

1.6K 376 412
                                    


©සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇදවැටේ
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි...... 🥀

ජිමින් සෝයොන්ට කල ආදරේ අර්ථ ගැන්වුවොත් මේ වචන වල අරුථ ඊට සමාන නොවේද ?.... හරි පරිස්සමට කල ඒ ආදරේ හරියට වැස්ස මලට ආදරේ කරනවා වගේ... මල කොච්චර සියුම්ද කියලා දැන දැනත් ඒ ඝණ වැහි බිංදු මල සිප ගන්නේ මලට පුංචිම හරි රිදීමක් නොකරමයි.. ඒ තරමට වැස්ස මලට ආදරෙයි...ජිමින්ගේ ආදරෙත් එහෙමයි.. ජිමින් කියන්නේ කොච්චර දරුණු හිත් පිත් නැති කෙනෙක් වුනත් ඒ ආදරේ අංශුමාත්‍රයකින්වත් අඩුවක් කලේ නැහෑ.. ඒ තමා සැබෑ ආදරේ... අන්තිමට ඒ ආදරේ ඒ මලත් එක්කම වැයැකිලා ගියා.. හරියට වැස්ස නැවතුන දවසක ඉඩෝරය නිසා මල් පර වෙලා යනවා වගේ.... ඒ ආදරේට අර්ථ දැක්වීම් දෙන්න බැහෑ.. ඒ තරමට ඒ ආදරය ශක්තිමත්.. මෙතකයි කියලා ඒ ආදරේට සීමාවක් දෙන්න බැහෑ.. ඒ තමයි ජිමින්ගේ ආදරේ............


චෙරි මල් වල පෙති වලින් වැහුණ , සිසිල් සුළගක් හමන් ගිය නිස්කලංක පරිසරයක ඇසෙන අඩි ශබ්දයත් , යමක් බිම ඇදෙන හඩත් එක්ක ඒ පරිසරයේ තිබ්බ නිහැඩියාව බිදිලා ගියා.... ක්‍රමක් ක්‍රමයෙන් පැමිණි ඒ අඩි හඩ තැනක නතර වුනේ බර හුස්මක් වාතලයට මූදාහරිමුණුයි....

" අපි ආවා ... උඹ හොදින්ද ජිමිනා ?... "

ටේ හඩ අවදි කලේ තමන් ඉස්සරහා තියෙන සොහොන් පලකය දිහා බලන්... ජිමින් සැන්සීමේ නිදාගෙන හිටිය තැන.. ජිමින් විතරක් නෙවෙයි.. සෝයොන් ඒ වගේම ජිබ්බ්‍රාත් සාමදානව සිටිය තැන... ඒ එක පවුලක් ..කවදාවත් වෙන් නොවෙන..

ඒ මේ දේයද ?.... ජිමින්ට හැමදාමත් ඕන වුන දේ....

" මේ හැමදේම විසදුනාම මේ හැමදෙයක්ගෙන්ම අයින් වෙලා අපි දෙන්නා කොහේ හරි දුරකට ගිහින් ජීවත් වෙමු... "

" ම්ම්.. අපි දෙන්නා විතරක් ?"

" දේ... අපි දෙන්නා විතරක්...."

" ජිබ්බ්‍රාවත් එක්කන් යමුද ? "

" එහෙම කරමුද ? "

" හුම්... එහෙම කරමු.... "

 "

Deze afbeelding leeft onze inhoudsrichtlijnen niet na. Verwijder de afbeelding of upload een andere om verder te gaan met publiceren.
DOCTOR  MAFIA ♠️🎯 || PJM   [ Completed ]Waar verhalen tot leven komen. Ontdek het nu