(.6.)

615 105 5
                                    

අවීන් තම කාමරයේ බැල්කනියට බරවි ඈතට ඈතට යන්න තැඹිලි පැහැ ගැන්වුනු හවස් අහස දෙස බලා කල්පනා කරයි.

තමන්ට දිහස්ව හුරුබුහුටි වීම අමුතු දෙයක් බව දැනෙයි.

දිහස් පිලිබද ඕනවට වඩා සිතිම අවීන්ට තමන් ගැනම පුදුම වීමට කරුණක් විය.

නොනවත්වා උස්පහත් වන දිහස්ගේ තොල් සිනිදුද කියා දැනගැනිමට සිතිමත් , දිහස්ගේ සුවද ඔහුගේ ඇත්දළ පැහැ ගෙලට නැඹුරුව විදිමට සිතිමත් , දිහස්ව තම සිරුරට තද කොටගෙන ඔහුගේ උනුසුම විදිමට සිතිමත් අමුතු බව ඔහුට දැනෙයි.

ඊටත් වඩා අවීන්ගේ හිතට වද දුන් කාරණයක් වේ. එය බොහෝ වැරදි අමුතු අදහසක් ලෙස ඔහු තෙරුන් ගෙන තිබිනි.

දිහස් තමන් ඉදිරියේ නිරුවතින් සිටනම් කියා ඔහුට සිති ඇත. එසේ වුවහොත් දිහස්ගේ නිරුවත් සිරුරට තදවි ඔහුගේ තොල් සිනිදුද කියා අවීන්ට දැනගත හැක. දිහස්ගේ ගෙලට නැඹුරුව එය සිපගනිමින් ඔහුගේ සුවද විදිය හැකිය. වස්ත්‍ර වලින් බාධා රහිතව දිහස්ගේ සිරුරේ උනුසුම විදිය හැක.

ඊටත් වඩා දිහස්ගේ සාමාජිකයා තම අත් අතරට ගෙන එය කෙතරම් විශාලද කියා තමන්ටම දැනගත හැක.

" ශිට් "
තමන්ගේ හැගීම් පිලිබද තමන්ටම දැනුනු පිලිකුල නිසා ඔහු බැලකනියෙන් පහලට හිස පොවා කෙල පිඩක් විසිකලේය. තමන් සමරිසි බව ඔහු වැරදීමකින් වත් සිතන්නට ගියේ නැත.

එය කෙතරම් වැරදී අමුතු හැගිමක්ද කියා දන්නා නමුත් ඒ පිලිබද සිතිමට අවීන් කැමති විය.

එය හරියට කෘතිම රසකාරක සහිත ක්ෂණික ආහාරයක් ගැනිම තම ශරීර සෞඛ්‍යට අහිතකර බව හොදින්ම දැන දැනත් එවා තලූ මරමින් ආහාරයට ගැනිමක් බදු බව අවීන්ට සිතින.

ඇත්තෙන්ම අවීන් එම හැගීම ඕනවටත් වඩා තලු මැරුවේ තම සෙවනැල්ල තමන් හැරගිය පසු තදින් හුස්ම ගනිමින් දාඩියෙන් පෙගී, ඇද මත දගලමින්‍ ය.

























තම සෙවනැල්ල තමන් හැරගිය පසු කියලා මං අදහස් කලේ රෑ කියලා කියන්න හොදේ...... මොකද රෑට හෙවනැල්ලක් පෙන්නෑනේ.

මේක කම්මැලිනේ 🤕

Kishu :-)

One Day ( BL) (Onhold )Where stories live. Discover now