Chapter 09 💞

2.7K 432 204
                                    

සතියක් ඇතුලත wedding එක සදහා සියල්ල සූදානම් වුනා ගොඩක් අය හිටියේ මේ වෙඩින් එක ගැන සතුටින් නෙවෙයි විශේෂයෙන් ජිමින් මොකද මේක ලෝකෙට පේන්න සිද්ධ වෙන මැරේජ් එකක් විතරයි

ජිමින් ජන්කූක් එක්ක මේක නිසා කිහිප වතාවක්ම රන්ඩු වුනා අනිත් පැත්තෙන් සූහෝ සනා එක්ක රන්ඩු වුනා සූයා සනාගෙන් සිය වතාවකට වඩා ඇහුවා ඇයි මේක කරන්නේ කියලා ඒත් සනා හැමදාම ඒ ප්‍රශ්නය මගහැරියා

හැමෝම හිතුවේ ජන්කූක් සනාව මැරි කරන්නේ සූහෝගෙන් පලිගන්න කියලා සනා පවා හිතුවේ එහෙම ඒත් ඇත්තටම ජන්කූක් සනාව මැරි කරන්නේ පලිගන්නම ද..
ඒක දන්නේ ඉතින් ජන්කූක්ම තමයි

ජන්කූක් කියන්නේ හරි ගුප්ත චරිතයක් සමහර වෙලාවට එයාගේ හියුන්ග්ලාට පවා ජන්කූක්ව තේරුම් ගන්න බැරි වුනු අවස්‍ථා නැතුව නෙවෙයි

Wedding Day 💕

අද තමයි සනාගෙයි ජන්කූක්ගෙයි වෙඩින් එක ජියාත් සනා ලගට ආවේ කෙල්ල නැගිට්ටන්න ඔව් ඔව් සනා තාම පොඩි එකා වගේ නිදි සූයා සුකී හෙන ගේමක් දෙනවා සනාව නැගිට්ටගන්න සූයාගේ සද්දේ ඇහිලා තමයි ජියා සනාගේ රූම් එකට ආවේ

අද තමයි සනාගෙයි ජන්කූක්ගෙයි වෙඩින් එක ජියාත් සනා ලගට ආවේ කෙල්ල නැගිට්ටන්න ඔව් ඔව් සනා තාම පොඩි එකා වගේ නිදි සූයා සුකී හෙන ගේමක් දෙනවා සනාව නැගිට්ටගන්න සූයාගේ සද්දේ ඇහිලා තමයි ජියා සනාගේ රූම් එකට ආවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සනා නැගිටිනවා මම අන්තිම වතාවට කියන්නේ "

සූයා සනා තුරුල් කරගෙන ඉන්න කොට්ටෙන් අදින ගමන් කෑගැහුවා

" ම්ම් නිදාගන්න දීපිය්කෝ "

සනා කොට්ටෙන් ගහලා අනිත් පැත්ත හැරිලා ඔලුවේ ඉදලා ශීට් එක දාගත්තා

" යාහ්හ් සනියා අද තමුසෙගේ ද මගේ ද wedding එක "

සුකී දොඩම් ගෙඩි දෙකක් උස නැති වුනාට කට නිකන් කෑරලාගේ වගේ සනා කකුල් අත පය ඔක්කොම අකුලගෙන කන් දෙකත් දෙකෙන් වහගත්තා මෙහෙම ගියොත් සනාව නිදි පැදුරෙන්ම උස්සගෙන වෙඩින් හෝල් එකට යන්න වෙයි කිය්න සාධාරණ සැකය මත සනා නැගිට්ට වීමේ මහා මෙහෙයුම සදහා ජියාගේ කන්කලු වෙන නද නෙවෙයි කටහඬ යොදා ගැනීමට තීරණය කරන ලදි...

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉOn viuen les histories. Descobreix ara