5.♥️♥️♥️

1.2K 177 78
                                    

♥️♥️♥️♥️♥️♥️


ඉක්මනට රෑ වේගෙන ආව හින්දා ආයෙ ගෙදර ගිහින් අපේ පුතුපැටිය බදාගන්න යන්න අපි කැබ් එක්කට ගොඩ උනා...ඔව් මට එදා ශේන්‍යාව දැනුනා... උබට වගේම කැබ් එකේ ලා එලියෙ ශේන්‍යාගෙ රතුවෙලා තිබුන මූනෙ හීනි තොල් වලට මං කිස් එකක් දුන්නා ....ගන්නම් කිට්ටුව අපි හිටියේ ....
ඒත් ...

ඒත් එකපාර ලොකු එලියක් තිබුණ උස වාහනයක් පාරෙ ලයින් එක කඩාගෙන අපේ වාහනේ වැදුනා...කුඩු උන විදුරු කෑලි ඇග හිල් කරන් යද්දි අපි අඩි සීයක් විතර ආපස්සට විසිවෙලා ගියා .....

අලුතෙන් ඉපදුන මං ඇත්තටම මැරුණා..!

පැය තිස් අටක් අලුත් බලාපොරොත්තු එක්ක අයි සී යූ එක්ක පොරකාපු ශේන්‍යත්..

මං වෙනුවෙන් මගෙ ආදරේ වෙනුවෙන් අපි දෙන්නගෙ පුතුපැටිය බලාගන්න ... මොකද උබ වෙනුවෙන් වෙන් කරපු ඒ ආදරේ මං දුන්නෙ ඒ දරුවට ...

6218 ක් නෙවේ... දවස් 8238 ක් මං උබවෙනුවෙන් හිටියා..!

" පෑදි දිය මත
වපුල මල් පෙති
ඔහේ පාවී ගියාදෙන්...
රෑසි හඩ මැද
මගේ ලතැවුල,
උඹට නෑසී ගියාවෙන්...
එදා ආ සද අදත් ආවා..
ඒත් තරු නෑ හිනාවෙන්,
නුබත් අද නෑ
මාත් මට නෑ...
ඉර වරෙන් රෑ නිමාවෙන්..! "

----------------------------.

----------------------------

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

 ඔය ඔයාල bl ගැන හිතන අදහස් එහෙම මට දාන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය ඔයාල bl ගැන හිතන අදහස් එහෙම මට දාන්න. මම ඒව දාන්නම්. මට සතුටුයි ඔයාලා මට එහෙම එව්වොත් ඒවා.🤗🤗.

Something to think about ♥️

එයාලටත් මේ ලෝකේ ඉන්න තැනක් තියෙන්න ඕනි කියලා හිතන්නෙ නැද්ද?.මම මෙහෙම කියනවා කියලා දැන් කවුරුවත් හිතන්න එපා මම lesbian කියල .මම එහෙම නෑ හරිද. ඒත් නිකමෙට හිතන්න girl කෙනෙකුයි boy කෙනෙකුයි ඔය වගේ marry කලොත් ඒ දෙන්නගෙන් කෙනෙක් ඒත් ආදරේ කරන්නෙ එයාලගෙම gender එකේ කෙනෙක්ට නම් එතන ඒ ගෑනු ලමයා වගේම පිරිමි ලමයත් හුගක් අසරනයි.

මේ ලෝකේ ආදෙරේ ආදරේ කියලා බැදලා අන්තිමේටම වෙන්නෙ හුගක් ගෙවල් වල ප්‍රශ්න රන්ඩු. ඒත් මෙහෙම දෙන්නෙක් ඒ වගේ ප්‍රශ්නයක් නැතුව රන්ඩු කරන්නෙ නැතුව ආදරෙන් ඉන්නවනම් මොකක්ද එතන තියෙන වැරද්ද. අපේ වගේ රටක මේ වගේ අයට හුගක් ප්‍රශ්න තියෙනවා. ඒත් මෙහෙම තව අපි නොදන්න ජීවිත කීයක් නම් නැති වෙලා ඇත්ද?.

ඔයලාම හිතලා බලන්න.

🎉 You've finished reading •~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚" 🎉
•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now