1.♥️♥️♥️

2.2K 210 17
                                    

♥️♥️♥️♥️♥️♥

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

♥️♥️♥️♥️♥️♥




Jungkook's pov:

මට දරුවෙක් ඉන්නවා...
ලස්සන ,සුදු , කොන්ඩෙ ක්‍රේල්
පොඩි කොල්ලෙක්..දැන් අවුරුදු පහක්...ඔව් මොන්ඩිසෝරිත් යනවා....කොයිවෙලාවෙත් කටේ තියෙන්නේ
ජෝනී ජෝනී යස් පාපා...
පැණිරස පිස්සෙක්...හැබැය් ඒවගේමය් කෙල්ලන්ට ලයින් දාන්නත්... ඉස්සරහට ෆ්ලර්ට් කින්ග් කෙනෙක් වෙන පෙරනිමිති තියෙන්නේ ......
හැබැය්..

මම සිංගල්
මම බැදලත් නැහැ
බදින්නෙත් නැහැ

එතකොට මං කව්ද?
මං සිංගල් ෆාදර් කෙනෙක් ! ඔව් මම ජන්කුක්.ජියොන් ජන්කුක්..වයස25 යි
එතකොට මගෙ දරුවා ටේකූ. ටේකුමගෙ අතට එද්දි හරියටම මාස තුනයි දවස් දෙකයි..
ඔව් රේසින්ග් අ චයිල්ඩ්...!
හැබැය් චූටි ටේකු කාගෙවත් නෙවෙයි මගෙම දරුවා....මගේ ලේ නූනත් එයාටත් තියෙන්නේ O+...චූටිම කාලෙ කිරි ඉල්ලල අඩද්දි... මගෙ පපුව පිපිරුවෙ නැති එක මටම පුදුමය් ...තප්පරෙන් තප්පරේ මිනිත්තුවෙන් මිනිත්තුවට... පැයෙන් පැයට... අපි දෙන්න අපිටම කියල පුංචි ලෝකයක් හදාගත්තා ..
මං එයාගේ ඩැඩී.. එයාගෙ තාත්ති
ටේහියු..

අම්ම ශේන්‍යා.
හ්ම්ම්ම්ම්ම්..

හැබැයි ටේකුගේ අම්මියි තාත්තියි ඉන්නෙ මේ ලෝකෙ නන් නෙවෙ...

නමුත් ඇයි?

ඒකනෙ ඔයාලගේ ප්‍රශ්නේ...

ටේකූ කියන්නෙ උප්පතිතෙයෙන් විතරක් වෙනස්වුන මගෙ සහෝදරයා
හොදම යාලුවා ...නැත්නම් ඊට එහා ගිහින්...
අනේ මන්දා ..
හැබැය් එකේ ඉදන් දහතුන වෙනකන් .... දවස් 4757 ක්
යුනිවර්සිටි එකේ අවුරුදු හතරට දවස් 1461 ක්...

හිතාගන්නවත් බෑ ඒතරම් කාලයක් ගෙව්න ඉක්මන...ඇත්තටම ඉස්කෝලේදි ground එකේදී ක්ලාස් එකේදී මට ඌ එක්ක තිබ්බෙ සීතල යුද්ධයක්..
එක ලකුනක් වැඩියෙන් ගන්න...
එක මෙඩ්ල් එකක් වැඩිකරගන්න..
නැත්නම් ෆෑන් බේස් එකට එක කෙල්ලෙක් ඇදලගන්න
ඔය සීතල යුද්දෙ අස්සේ එකදවසක්
ඒලෙවල් ලියල ඉවරවෙලා අපි හොදටම බිව්වා. ....

•~𝓳𝓾𝓼𝓽 𝓯𝓻𝓲𝓮𝓷𝓭𝓼 𝓫𝓾𝓽 𝓵𝓸𝓿𝓮𝓻𝓼 ~•✔️✔️"𝓣𝓚"Where stories live. Discover now