Part 6

282 49 49
                                    


මේ වගේ සතියක්ම ගෙවිල ගියා.Lily ගෙන් අවශ්‍ය ප්‍රයෝජනේ අරන් අතෑරල දාන්න තමයි jhope මුලින්ම හිතන් හිටියේ.ඉතින් හෙට තමා ඒ ගොල්ලන්ගෙ companies දෙක එකතුවෙලා කරන වැඩේ සම්පූර්ණ වෙන්නෙ..

Jk- hyung මට කතා කරාද

Jk files වගයක් උස්සන් ඇවිල්ල jh ගෙ මේසෙ උඩින් තියන ගමන් ඇහුවා.

Jh- ආ ඔව්......ඉදගන්නවකො කියන්න

Jk- හ්ම්

Jh- මේකයි! මම lily ව මට ලං කරගත්තෙ මේ වැඩ ටික සම්පුර්ණ කරගන්න විතරයි. හෙට උත්සවෙන් පස්සෙ මේ ටික ඉවර නිසා මම බැලුවෙ එයාව අතෑරල දාන්න.

Jk- හුම්

Jh- තොට කියන්න එන්න කිව්වේ

Jk- හුම්

Jh- දීපිය ඔය හු##

Jk jhope ගෙ කතාවට අවදානය නොදී ෆෝන් එක ඔබ ඔබ ඉන්නව දැකපු jhope jk ගෙ ෆෝන් එක උදුරල අරන් පොලේ ගැහුවා.

Jk- මොකක්ද යකෝ ඒ කරේ

Jh- කතාවක් කියනකොට අහන් හිටු.තොට ඕක ඔබන්න නෙමේ නෙ එන්න කිව්වෙ.

Jk- අහන් හිටියෙ....ඔයා ලිලීව අතාරින්න යන්නෙ හෙට functions එකෙන් පස්සෙ 😒

Jh- ඔව්

Jk- එතකොට ඇයි ෆෝන් එක පොලේ ගැහුවෙ

Jh- හවස වරෙන්.අරන් දෙන්නම් එකට දෙකක්ම.දැන් ඉදගෙන අහගනින්

Jk- කියන්න

Jh- කමක් නැද්ද

Jk- යකෝ උබට දැනටමත් කෙල්ලො 52ක් ඉදල තියෙනව . උන් ඔක්කොම එක්ක sex කරේ මගෙන් අහලද.

Jh- නෑ

Jk- එතකොට ලිලීව අතාරින්නද , කමක් නැද්ද ගගා මගෙන් අහන්නෙ මොන රෙද්දටද JONG HO SEOK

Jk පොඩ්ඩක් සැර වෙනවත් එක්කම jhope කල්පනාවකට වැටුනා.

Jh- ඒත් බන්-

ඈ යකෝ......මූ ගියේ කොයි වෙලේද

...............................................

Time passed

අද තමා function එක.මේකට jhope , Jk , nini , eshu හතරදෙනාටම ආරාධනා කරල තිබ්බා.

Eshu- niniyooooo

Nini- කියපන්

Eshu- තොට කීයෙ ඉදන්ද කතා කරන්නෙ. Jk ෆෝන් එක උස්සන්නෙ නෑ . උබ දන්නවද කොහෙද කියල

KING OF THE WOLF MAFIA [Completed]Where stories live. Discover now