Meatin 📞

613 74 82
                                    

👤- Boss! මිනිහ උත්තර දෙන්නෙ නෑ

Jh- යාහ්.....ඔය මිනිහට මම 😡ඔහොම්ම ඌව තියාගනින් මම එනකන්

👤- ok boss

Call ended

Jh- මුං වගේ මිනිස්සු😡ඕයි.......ගනින් වාහනේ.අපි දැන්ම kd වලට යන්න ඕනෙ

Kd කියන්නෙ jhope ගෙ mafia office එක.

Driver- ok sir

At KD

👤එන්න BOSS

Jhope ගිය ගමන් ඒ මිහිනගෙ කොලර් එකෙන් අල්ලල කම්මුලට ගහගෙන ගහගෙන ගියා.

Jh- කියපන් දැන්!!!!! තමුන්ට කොහෙන්ද ඔච්චර හයියක් මගෙ ඔත්තු බලන්න තරම්.කවුද උබව එව්වේ........

- මැරුවත් කියන්නෙ නෑ තමුසෙට

Jh- තමුසෙ කාටද තමුසෙ කිව්වෙ කියල හිතල බලපන්😡

Jhope එහෙම කියන ගමන් ඒ මිනිහගෙ ඔලුවට පිස්තෝලයක් තිබ්බා.

Jh- 10ට ගනින්න කලින් කිව්වෙ නැත්නම් මේ ඔලුවෙ උන්ඩයක් හිර වෙයි.

1

- අනේ මහත්තයා එහෙම කරන්න එපා

Jh- 2

- මට දරුවො ඉන්නවා

Jh- 3

- please කරන්න එපා

Jh- 4

- වදින්නම්

Jh- 5

- හරි හරි

Jh- 6

- මං කියන්නම්

Jh- කියපන් ඉතින්

- eunwoo

Jh- ආයිශ්......මං හිතුව ඔය නරුමය වෙන්න ඇති කියලා

- බොහොම ස්තූතිය sir මගෙ ජීවිතේ නැති නොකලට.මේකට කලගුන සැලකීමක් වශයෙන් මම sir ගාව වැඩ කරන්නම්

ඩෝං.................

























ඒ ක්ශනිකව KD room එකම දෙවනත් වෙලා ගියේ වෙඩි හඩින්.jhope අර මනුස්සයට වෙඩි තිබ්බා 🧨

Jh- මූව කොහෙන් හරි විසික් කරල මෙතන සුද්ද කරපන්

👤ok boss
...........................................

📞📞📞📞📞📞📞📞

Jhope ට කෝල් එක ආවෙ nini ගෙන්

Jh- යොබුසයෝ

KING OF THE WOLF MAFIA [Completed]Where stories live. Discover now