Part 4

330 54 30
                                    


Time passed
Next day morning

ජංකුක් උදේම company එකට ගියා.gate එක ගාවදි  එයා දැක්කෙ අනිත් පැත්තෙන් ඇතුල් වෙන එශූව.දෙන්නම එකට ඇතුලට ගියා.

ටිකකින් jhope ආවද පස්සෙ එශූවත් අරන් ඇතුලට ගියේ interview එකට.
(ඕක තිබ්බත් නැතත් රස්සාවට ගන්නවනෙ 😂)

Jhope ටිකක් වෙලා ෆයිල් දිහා බලන් ඉදල කතාව ආරම්භ කරා

Jh- kook කිව්වා ඔයාගෙ reaction එක ගැන......
ඔයාගෙ සුදුසුකම් එහෙමත් හොදයි ඒත් ඔයා දැනට company වැඩ විතරක් කරන්න.පස්සෙ පස්සෙ ඔයාව හිමීට මාෆියා දේවල් වලට ගන්නම්.කැමතියි නෙ

Eshu- ඔව් hyung

Jh- හරි ......හැබැයි මාෆියා වැඩ වලදි ඔයාට eshu කියන නම use කරන්න බෑ. ඔයාට වෙන නමක් කියන්න වෙනව

Eshu- AK

Jh- මොකක්.....මොනාහරි කිව්වද

Eshu- නෑ hyung...මම පුංචිකාලෙ යාලුවෙක් මට ak කියල කතා කරා.ඒ නම හොදයිද 🙂

Jh- ah ඒක හොදයි.එහෙනම් මම මේකෙ ඔයාව AK කියල ලියන්නම්.

ඔයාට දැන් යන්න පුලුවන්.nini ඔයාට කරන්න ඕනෙ වැඩ ටික දෙයි.ඒ ටික හිමින් කරන් යන්න.තේරෙන්නෙ නැත්නම් කාගෙන් හරි අහන්න.

Eshu- OK hyung. Oh sorry i mean sir

Jh- 😄good...but වැඩ වලින් පිට sir කියන්න එපා

................................................

Eshu nini එක්ක වැඩ ටික ඉල්ලන් කරන්න ගියා.jk jhope එක්ක ගියා හවස party එකට ඕන දේවල් ගන්න.අත වන වන යන්නත් බෑ නෙ.

Time passed
At evening🍁

Eshu ව ගෙදරට දාල jk එහෙම්ම ම ගියේ party එකට redy වෙන්න.Jh ගියේ nini ව එක්කන් එන්න.පස්සෙ තුන්දෙනාම එකට party එකට ගියා.
සෙනග නම් 100ක් විතර හිටිය.

Jh- lilyත් අපිට දෙවනි නෑ වගේ

Jk- ඒකනෙ hyung.මෙච්චර buisness partners ල ඉන්නව කියන්නෙ සල්ලි ආකරේ තමා.

Nini- අන්න lily එනව

Lily- Hi 👋ඔයාල ආවද

Jh- hi...

Lily- party එක enjoy කරන්නකෝ එහෙනම්.

Lily එහෙම කියල එතනින් ගියා.Jhope ගිහින් ගහක් යට තිබ්බ table එකකින් ඉදගත්තා

KING OF THE WOLF MAFIA [Completed]Where stories live. Discover now