Chapter 04 😌

Začít od začátku
                                    

සූයා vas එක පැත්තකට දාලා පඩිපෙළෙන් වාඩිවෙලා කිව්වේ ඇස් වල කදුලු පුරවගෙන කලකිරීමක් ජන්කූක් දිහා බලාගෙන

" වේ.. ජන්කුකා එහෙම කරේ වේ.. "

සූයා ඉකියක් පිට වෙද්දී ටේහ්යුන් ඇවිත් සූයා ලගින් වාඩි වුනා ජන්කූක් ඇවිත් සූයාගේ අත් දෙක අල්ලාගත්තා

" නූනා චේබල් අඩන්න එපා "

ටේහ්යුන් සූයාගේ ඔලුව අතගාන ගමන් කිව්වා

" ටේ මම කොහොමද ඒ කෙල්ල අරම ඉන්නවා බලන්නේ එයා සූහෝගේ නංගී වෙන්න පුලුවන් ඒත් ඒ සූහෝ නෙවෙයි ජන්කූක් සොෆි නැති වුනු එකට අපිටත් දුකයි ඒත් මේ අහිංසක කෙල්ලට මෙහෙම කරන එක හරි ද ජන්කූක් "

" නූනා...... "

" ජන්කූක් ඉස්සෙල්ලා මම කියන දේ අහගෙන ඉන්න ඔව් ජන්කූක් මම දන්නවා මේ ඉන්නේ සූහෝ නංගි ජන්ග් හේසනා මාත් එක්ක එකට හොස්පිටල් එකේ වැඩ කරන්නේ දවස් දෙකකට කලින් කෙල්ල ගැන කිසිම තොරතුරක් තිබුනේ නැ මම හැමතැනම හෙව්වා ඒත් කවුද හිතුවේ මේක ඔයාගේ වැඩක් කියලා ජන්කූක් "

" නූනා මට කියන්නේ අරූට නිදහසේ ඉන්න දෙන්න කියලා ද "

" කවුද ජන්කූක් සූහෝ ගැන කිව්වේ මම කතා කරන්නේ මේ කෙල්ල ගැන ඕන ප්‍රශ්නයක් ඒ මිනිහා එකක් විසදගන්න හැබැයි ආපහු ඔය ප්‍රශ්න වලට සනාව ගාවගන්න එපා "

සූයා එහෙම කියලා නැගිටලා ගියා ජන්කූක් සූයා යන දිහා බලාගෙන හිටියා

" නූනා අවුලෙන් බන් නැත්නම් උබට ඔහොම කතා කරන්නේ නැ කවදාවත් "

ටේහ්යුන් ජන්කූක්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වා

" මම දන්නවා හියුන්ග් "

ටේහ්යුන් ජන්කූක්ගේ කොන්ඩේ අවුල් කරලා ගියා සූයා සනාව චෙක් කරලා සනාගේ ලගින් වාඩිවෙලා ඔලුව අතගාන ගමන් හිටියේ

" නූනා..... "

ජන්කූක් කතා කරපු නිසා සූයා බැලුවේ

" වේ.. "

" මෙයාගේ ෆෝන් එක "

ජන්කූක් එහෙම කියලා සූයාගේ අතට සනාගේ ෆෝන් එක දුන්නා

𝗥𝗲𝘃𝗲𝗻𝗴𝗲||𝗝𝗝𝗞||ᶜᵒᵐᵖˡᵉᵗᵉKde žijí příběhy. Začni objevovat