" හ්‍යුන්ග් අපි හිතුවෙ නෑ මේක මෙච්චර මෙහෙම වෙයි කියලා "

" කොහොමද එහෙම නොහිතුවෙ නම්ජූන්... දැන් හොබී යුන්ගි කොහෙද "

" එයාලා- "

මම නම්ජූන් කියන්න ගියපු එක නැවැත්තුවා.....මේ වෙලාවේ සේජින් හ්‍යුන්ග්ව වත් අපිට විශ්වාස කරන්න බෑ... හොබීලා ඉන්න තැන එයාලා දැන ගත්තොත්... ඒ ලමයි දෙන්නව මෙයාලා එක්කන් ඒවි.. එයාලට ඕන ඕන විදිහට එයාලව පාවිච්චි කරයි... නෑ... ඒක වෙන්න දෙන්න බෑ... කොහොමටවත් ඒක වෙන්න දෙන්න බෑ....

" ජින්... මම දන්නවා... ඔයාලා ඒ දෙන්න ගැන ගොඩක් හිතනවා.... ඒත් කනගාටුයි මට... ඔයාලා ඒ දෙන්නව කොච්චර ආරක්ශා කලත්... ඩිරෙක්ටර් .... "

" ඒ කීවේ? කියන්න හ්‍යුන්ග් .. මොකක්ද මගෙ ලමයි දෙන්නට කරන්න යන්නේ "

" ජින්... මෙහෙමයි... එයාලා හොයා ගත්තා හොබීවයි යුන්ගිවයි හොයා ගන්න විදිහක්.."

" මොකක්... ඒ කොහොමද "

" නම්ජූන්ගේ ෆෝන් එක එයාලා ට්‍රැක් කරලා ... "

මම දැක්ක ජූන්ගේ මූන වෙනස් වෙන හැටි.... එයාට තරහා ගිහින්... ඔව් හොදටම තරහා ගිහින්.. කටත් උල් කරගෙන එයා එයාව පාලනය කර ගන්න උත්සහ කරනවා... එයාට එයාව පාලනය කර ගන්න බැරි උනොත් මට විශ්වාසයි ඊලග හෙඩ්ලයින් එක වෙන්නේ ඩිරෙක්ටර් ගේ බෙල්ල මිරිකලා නම්ජූන් හිරේ කියන එක...

සේජින් හ්‍යුන්ග් ට කෝල් එකක් ආව නිසා එයා ආයෙම අපි හැමෝවම ඒ කාමරේ තනිකරලා යන්න ගියා.... ඒත් එක්කම මම උත්සහ කලේ නම්ජූන්ව සන්සුන් කරන්න...

" හ්‍යුන්ග් ... දැන් අපි මොකද කරන්නේ... " (Rm )

" නම්ජූන්... සන්සුන් වෙන්නකො... අපි බලමු... ඉස්සල්ලම අපි කලබල වෙලා බෑනේ "( jin )

"අහ්හ් මට මේ ඔක්කොම මරන්න තරම් තරහයි හ්‍යුන්ග් ... " ( Rm )

" නම්ජූන් හ්‍යුන්ග් ... මගෙ ෆෝන් එකත් ට්‍රැක් කරලා ඇතිද"( Jimin )

" ඔව් නේද ජිමින්... අපි හැමොවම හිර කරලයි තියෙන්නෙ මෙයාලා " ( jin )

" එහෙනම් අපි සේජින් හ්‍යුන්ග් ට එන්න කියලා ශියෑන් හ්‍යුන්ග් ට පනිවිඩේ දෙමු.. මේ ගැන කියලා... " ( jimin )

" ඔව්.. සේජින් හ්‍යුන්ග් අපිට උදව් කරයි... " ( Rm )

" ඉන්න මම කෝල් කරන්නම් " ( Jin )

_____________________________****

Yoongi's pov ;

අද දවස හරිම අමුතුයි... නැගිට්ට වෙලාවෙ ඉදන් හරිම මලානිකයි... රෝසමලටත් සනීප නෑ වගේ...සමහරවිට මේ කාලගුනය අපිට ටිකක් ආගන්තුක නිසා වෙන්න ඇති...අනේ මන්දා... හොබී තාම නින්දේ... ඉතින් මම නැගිටලා කිචන් එකට ආවේ අපි දෙන්නටම කන්න මොනා හරි ලෑස්ති කරන්න. .. අජුම්මා ඊයේ බිත්තර වගයකුයි බේකන් වගේකුයි... එක්ක පාන් ගෙනත් දාලා තිබුනා... හොබීගෙත් ආසම කෑමක්... මම. සේරම ලෑස්ති කරගෙන කෑම එකත් අරගෙන රූම් එකට යන්න ගියේ කෝම හරි ටිකක් හොබීට කවාගන්න ඔන නිසා..

ඒත් එක පාරට කවුරුහරි කලබලෙන් දොරට තට්ටු කරන සද්දෙ නිසා.. මම ටිකක් වෙලා බලන් ඉදලා දොර ඇරියා... එතන හිටියේ අජුම්මා... අජුම්මා හරි කලබලෙන් එයාගේ ෆෝන් එක මගෙ අතට දුන්නා..

" he wants to talk with you son "

" who is this granny "

" zhiyan.. "

මගෙ පපුවත් එක්ක වේගෙන් ගැහෙන්න ගත්තා... කතා කලේ ශියෑන් කියද්දි මට දැනුනේ මාව කැරකෙනවා වගේ... අතේ තිබ්බ ප්ලේට් එකත් පැත්තකින් තියලා මම සෝෆා එකෙන් වාඩි උනා....

" හෙලෝ ශියෑන් .
.
.
.
.
.

😬 හේයී පීචස්.....

ගිහින් එන්නම් පැටව්නේ. ..

මට එක දෙයක් දැන ගන්න ඔනේ... ඔයාලට කුතුහලයක් තියෙනවද මේ කතාවෙ මොකක් වෙයිද කියලා 👀

 ඔයාලට කුතුහලයක් තියෙනවද මේ කතාවෙ මොකක් වෙයිද කියලා 👀

Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.



බායිම් පීචස්..... ❤️

__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Où les histoires vivent. Découvrez maintenant