" අහ්.. හ්යුන්ග් මම බය උන.. මොනවද මේ කරන්නෙ "
" හොබී.... "
" ම්ම්ම්ම්ම් "
" මම ඔයාව කිස් කරන්නද "
" අහ්.. වෙනදට අහල කරනවා වගේනේ මෙයාගේ කතාව "
" එහෙම නෙමේ හොබී.. මම ඇත්තටමයි අහන්නේ.. අද මට ඔයාගේ උනුහුම ඕනේ.. මම දන්නෙ නෑ.. මට ඔයාව තදින්ම දැනෙනවා හොබී.. මට ඕනේ ඔයාව හිරකරලා මේ හිත අස්සෙ හන්ගගන්න. මුලු ලෝකෙටම කෑ ගහන්න මේ රෝස මල මගේ විතරයි කියලා "
හොබී එයාගේ නිදහස් අත් යුන්ගිගේ බෙල්ල වටේ යවමින් තව ටිකක් එයා ලගට ඇදලා ගත්තේ යුන්ගිගේ කම්මුලක් උඩ චූටිම චූටි.. ඒත් ආදරේ පිරුනු හාදුවක් තවරලා...
" හොබී ඔයාගෙ තමා හ්යුන්ග් ... හොබීගේ හැමදෙයක්ම හ්යුන්ග්ගේ... ඒ හැමදේකටම මගේ හ්යුන්ග් ට අවසර තියෙනවා "
හොබී සරාගී විදිහට කට කොනින් හිනා වෙද්දි දගකාර හිනාවක් දැම්ම යුන්ගි සියුම්ව.. ගොඩක් ප්රවේශමෙන්... මල් පෙත්තක් තමන්ගේ තොල් අතර හිර කර ගන්නවා වගේ හොබී ගේ තොල් තමන්ගේ තොල් අතර හිර කර ගත්තා... විනාඩි කිහිපයක්ම ආදරනීය හාදුවක අතරමන් උනු යුන්ගි ටික ටික හාදුව තරමක් උනුසුම් මෙන්ම රලු කලේ හොබී ගේ මුවින් ටික ටික කෙදිරිලි පිට වෙද්දි...
" හොබී මාව විශ්වාසයි නේද "
" මටත් වඩා.. "
"'මම ආදරෙයි "
යුන්ගිගේ අතින් හොබී ගේ ඇදුම් එක දෙක ගැලවෙද්දි. .. හොබී අතින් ඒ විදිහටම යුන්ගිවත් නිරුවත් උනා.
" රෝසමල.... ඔයා පර්ෆෙක්ට් "
යුන්ගි නිසා හොබී ගේ මුලු ඇගපුරාම ආදරේ සලකුනු ඉතුරු උනේ හොබී යුන්ගිටම අයිති දෙයක් විතරක් කරලා...යුන්ගිගේ රාගික වූත් නමුත් ආදරය පිරිලා තිබුනු ඇස් එක්ක පැයක් පමන සෙල්ලම් කරපු හොබී ට යුන්ගිගේ අත් අතරෙම නින්ද ගියේ ඇගට දැනුනු මහන්සිය නිසා...
ආදරෙන් හොබීගේ නලල මත හාදුවක් තවරපු යුන්ගිත් හොබීව තුරුලු කරන් එහෙම්මම නින්දට වැටුනේ හෙට දවස ගැන බලාපොරොත්තු ගොන්නක් හිතේ තුරුලු කරගන්න ගමන් .
ඒත් අහලා තියෙනවද හෙට දවස අවිනිශ්චිතයි කියලා?
.
.
.
.
.
.
.
." ඩිරෙක්ටර් නම්ජූන්ගෙ ෆෝන් එක ට්රැක් කරපු එක හොදට ගියා ... එයාගේ ෆෝන් එකෙන් කැනඩා වල SHO group එකේ ශියෑන්ට කෝල් එකක් අරන් තියෙනවා.. "
" වෝ... ගුඩ්.... කරන්න ඕන දේ දන්නවනේ.. අපි හරි පාරට වැටිලා ඉන්නෙ.. ඉක්මන් කරන්න... "
" ඕකේ සර් "
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Hi peaches 😌❤️
ඒ මම මේක දිගටම ලියන්න ඕනිද? මේක කැතයිද ?
බායිම් පීචස්..... ❤️
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
__Vimneth
ESTÁS LEYENDO
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)