part 12❤️

1.1K 141 14
                                    

කුකීට දුක හිතුනා ඒත් එයාට තේරුනා එයා කරේ වැරැද්දක් කියලා....කුකී තේරුන් ගත්තා එයා කරදර කරේ වැඩ ගත්තේ තමන්ගෙ ඇල්ෆගෙන් කියලා...ඒත් කුකීට දුක හිතුණේ පොඩි කාලෙ ඉදන් එකට ඉදලා දැන් එකපාරටම කුකීට ගෑහපු එකට...පලවෙනි පාරට ජිමින්ගෙන් දැක්ක මේ වෙනස් වීම නිසා කුකීට ගොඩක් දුක හිතුනා කුකී තවත් හයියෙන් කෑ ගහල අඩන්න ගත්තේ එයාගෙ ඇස් වලින් වැටෙන කඳුළු වලට නිදහස දීලා...පැයක් දෙකක් ගියා එයා තාම අඩනවා.....ඇස් දෙක ඉදිමිලා..කොන්ඩෙ අව්ල් වෙලා...දැන් අඩන එක නතර කරල එයා අහස දිහා බලාගෙන කල්පන  කරේ අතීතෙ උනු හැමදේම ගැන...එකපාරටම කුකී නැගිට්ටෙ අකුණක් ගැහුවා වගේ....මොකක්ද ඒ කියල බලන්න.......

Lisa house....❤️

ලිසා= මට සමාවෙන්න රෝසි 😔

රෝසී= ඒක වෙලා ඉවරයි ලීසා ගනන් ගන්න එපා ඔයාගෙ මේට් ඔයාට හම්බුනා  මගේ කෙන අමට හම්බුනා🙂 දැන් එව්ව අමතක කරමු අනෙ😂

ජිනී= අපෝ ඔව් ඕවා අමතක කරල දාන්න අපි ඔක්කොම වූල්ෆ්ලනේ දැන් කියමු ඔයල්ලගෙ විස්තර...

ජිසූ= ඔව් කියන්න බලන්න.....

...................................
වූල්ෆ් තොරතුරු.....💜️

ලීසා........

Han lisa
18
පරිවර්තනේ වෙලා නෑ තාම තව සතියක් තියේ
Wolf name එක LM
පැක් එක blue moon pack එක

Han lisa 18පරිවර්තනේ වෙලා නෑ තාම තව සතියක් තියේWolf name එක LM පැක් එක blue moon pack එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රොසි...........

Kim rose
18
පරිවර්තනේ වෙලා නෑ තව දවස් පහක් තියේ...
Wolf name එක Roobi (හිතට ආපු එක කියල දැම්මා🙂)
පැක් එක shadow pack එක..

Wolf name එක Roobi (හිතට ආපු එක කියල දැම්මා🙂)පැක් එක shadow pack එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now