part 10❤️

1.1K 158 10
                                    

මිකිගෙ අතින් ඇඳන් ගිහින් ඇදට තියලා තද කරා......
ටේ මිකීගෙ ඇග උඩට එනවත් එක්කම මිකී ටේගෙ එක අතක් හයියෙන් හැපුවා...

🐯ඒයි යක්ශනී......රිදෙනවා ඕයි අතාරිනවා..😤

💐ඊඊඊඊඊඊඊඊ.............තමුසෙ මගෙන් ඈත් වෙලා ඉන්නවා😤😤 හිතන්නෙපා හැම වෙලේම ස්වීටිට මාව පාලනේ කරන්න දෙයි කියලා😤😤 තමුසෙගෙ ඇල්ෆා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා😤😤

🐯මට ඕන තමුසෙ පරිස්සන් කරන් ඉන්න දේවල් විතරයි තමුසෙව ඕනේ නෑ😤😤😤

💐මගෙන් කිසි දෙයක් තමුසෙට දෙන්නෙ නෑ.....මගෙ ලගටවත් එන්න දෙන්නෙ නෑ😤😤 ආයේ ආවොත් තමුසෙ මගෙ මේට් කියලා බලන්නෑ කඩනවා අඩු😤😤😤

මිකී ඒක කිව්වෙ ටේ දිහාවට ඇගිල්ලක් දික් කරලා උඩ පැන පැන....

🐯එකටම උඩ පනින එක නවත්තනවා..

💐මොහ් උඩ🙄

🐯තමුන් කතා කරන්නෙ උඩ පැන පැන කියල තේරෙන්නැද්ද 😒හපනව හැබැයි ඔහොම කිව්ට් වෙන්න ගියොත්...

💐යා වල් කොටියා යනව යන්න😤😤😤

🐯ඔය නෝනට අමතකද මං කිව්ව තමුන් එක්ක නිදාගන්න ආවේ කියලා..

💐ඇයි තමුසෙට කාමරයක් තියෙන්නෙ😤😤

🐯මාව එලෙව්වා...

💐මොකක්...

🐯ඔව් ඔම්මා කිව්ව තමුසෙගෙ කාමරේට යන්න කියලා😒තමුන් මගේ මේට් ඒ නිසා මං කියන දේත් අහන්නොනේ තේරුනානෙ දැන් එනවා යන්න මට නිදිමතයි😒

💐යා...අතාරිනවා...මට බෑ තමුන් එක්ක නිදාගන්න...ඒකට එන්න එපා කිව්වනම් එලියට වෙලා නිදාගන්නවා....😤😤මට බෑ..ඔම්මා..බේරග-

ටේ මිකීගෙ කටට අත තියලා කට වහලා ඇද උඩින් නිදිකරවලා අනිත් පැත්ත හැරිලා ඔලුවෙ ඉදන් ශීට් එක පොරෝගෙන නිදාගත්තා...

At morning......
Micky p.o.v....❤️

මිකීට උදේ ඇහැරෙද්දි දැනුනෙ හාල් ගෝනි 10ක් විතර තමන්ගෙ ඇග උඩින් තියලා තියනවා වගේ බරක්( ටේ එච්චර බරයි කියලා හිතුවේ නෑ ආර්මි🙂🙂)
ඇග සැහැල්ලු කරගෙන නැගිටලා බලද්දි තමා දැක්කෙ මෙච්චර වෙලා ඇග උඩ නිදාගෙන ඉදල තියෙන්නෙ ටේ කියලා🙂
මිකී ටේව අනිත්පැත්තට තල්ලු කරලා පයින් එක ගැහුවෙ ඇදෙන් බිමට වැටෙන්න....

🐺The Wolf🐺 (Taecky Love)🔞Where stories live. Discover now