" අපි දැන් ඒවා නොහිතා ඉමු... බබාට සීතලද "

යුන්ගි සීතලට දාගෙන හිටපු එයාගේ ස්වීටර් එකත් ගලවලා හොබීට ඇන්දුවේ.. හොබී එපා කියලා කෑ ගහද්දිමයි...

Hobi's pov :

අපෙ ආදරේ ගොඩක් ලස්සනයි... මම ඒක ගැන මතක් කරන්නෙත් හරිම ආඩම්බරෙන්.... අපිට මේ ටික දවසට ගොඩක් දෙවල් වලට මුහුන දෙන්න සිද්ද උනා... ඇත්තටම.... අපි ඒත් අපි ගෙවන හැම මොහොතම සතුටින් ඉන්න උත්සහ කලා... මොකද අපි දෙන්නටම ඕන උනේ මේක නිසා... හ්‍යුන්ග් ගැන කීවොත්.... ඇත්තටම හ්‍යුන්ග් මන් වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.... හ්‍යුන්ග් එහෙන් ආවේ අපි දෙන්නගෙම කන්ට්‍රෑක් දෙකම බ්‍රේක් කරලා.... ඒ වෙනුවෙන් හ්‍යුන්ග් ට හම්බකරපු හැමසතේම දෙන්න සිද්ද උනා... ඉතින් හ්‍යුන්ග් මන් ලගට ආවේ එයා විදිහටයි.... හ්‍යුන්ග් ඒක ගැන ගොඩක් පසුතැවෙනවා... හ්‍යුන්ග් හැම වෙලේම කියන්නේ.... " ඉවසන්න හොබී... මේ හැමදෙයක්ම ඉවර උනාම මම ඉක්මනට ජොබ් එකක් හොයා ගන්නම්.... ඔයාට ලස්සන ජීවිතයක් දෙන්නම්... ඔයාව ලස්සනට බලා ගන්නම්..... ශියෑන් ගේ සල්ලි ආයෙම ගෙවන්නම් " හ්‍යුන්ග් ගෙ කටේ තියෙන්නෙම ඕක..... ඒත් මම කොහොමද ඔයාට තේරුම් කරන්නේ මැනික.. මගේ ජීවිතේ ලස්සනම කාලේ මේක කියලා... මගේ ජීවිතේ සතුටින්ම ඉන්න දවස් මේ කියලා... කොටින්ම කීවොත් මගේ සතුට ඔයා කියලා.....ඔව් හ්‍යුන්ග් ... ඔයා තමයි මගේ ජීවිතේ  .. අපි දෙන්නම උත්සහ කරමු.... අපිට පුලුවන් ... අපි උත්සහ කරමු... අපේ ආදරේ වෙනුවෙන්.....

" හ්‍යුන්ග් ... "

" ඕ මැනික.... "

" මට සීතල නෑ.. මේක ඇදගන්නකො "

" බෑ බෑ.. බබා ලෙඩ වෙයි.... "

" කීවම අහලා ඇදගන්නකො අනේ...."

මම ටිකක් කෑ ගහලා කීවම හ්‍යුන් මගෙ කොන්ඩෙත් අව්ස්සලා ස්වීටර් එක ආයෙමත් ඇද ගත්තා... මම ස්වීටර් එකටත් එයාගේ ටී එකටත් යටින් ඇතුලට ඔලුව දාලා එයාගේ පපුව උඩින් ඔලුව තියා ගත්තා.... ම්ම්ම්ම්ම් ඒ හාට් බීට් එක.... ඒක නිකන් ස්වීට් නයිට් මියුසික් එකක් වගේ.... ඒ හරිම සාමකාමී විදිහට නාද රටා මැව්වා... ම්ම්ම් ඒ තුරුල ගොඩක් උනුසුම්.... ඒ උනුහුමට මම ගොඩක් ආස කලා... නෑ ආස කලා නෙමේ ලෝභ කලා...

" මොකො මේ කෝලම... "

" ........................... "

" ආඅව්ව්ව්ව්ව් බබා...... ඔයා දැන් මාව අව්ස්සන්නයි හදන්නේ... ඔය.... ආව්...... "

මම හ්‍යුන්ගේ නිපල් එකක් හයියෙන් හැපුවේ හ්‍යුන්ග් කොච්චර කෑ ගැහුවත් ඒකට කැමතී කියලා දන්න නිසා... ටිකකින් හ්‍යුන්ග් මාවත් එහෙම්මම තුරුලු කරගෙන ඔලුව අතගෑවා... සීතලයි..... උනුහුමයි.. ආදරෙයි.. ඒ තුරුලයි නිසා... මටත් නොදැනිම ඇස් පිය උනා......


💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

හායිම් පීචස්..... ❤️

අද ඕතරීගේ හෙලිකුට්ටන් ඩේ එක ඉතිම් 👀 දෙන්න දෙයක් නෑ.... මේ වෙලාවේ ෆීලින් එකට මට මේක අප්ඩේට් කරන්න හිතුනා.....

හී ගිහින් එන්නම් ❤️

__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Donde viven las historias. Descúbrelo ahora