" සොරි කාර්යමණ්ඩලය විදිහට අපිට ඔයාලට දෙන්න පුලුවන් ඉන්ෆොමේශන් මෙච්චරයි "

මුලු ඒජන්සි එකම කනපිට හරවලා... එදා හොබී අතුරුදහන් උන ගමන්... පොලීසිය කොච්චර උත්සහ කලත් හොබීව හොයා ගන්න කාටවත්ම බැරි උනා... ටික ටික හැමදාම ආපු හොබීගේ ලයිව් අඩු වෙද්දී... පස් දෙනෙක් ඉතුරු වෙලා අනිත් අය ගැන කිසිම ආරන්චියක් නැති වෙද්දි... මෙච්චර කල් හංගගෙන හිටපු හැමදෙයක්ම එකින් එක ෆෑන්ස්ලා ම අවුස්සන්න ගත්තා....

" නම්ජූන්ට දැන්ම එන්න කියන්න ( dire )

මේ වෙනකොට " බීට් බුලට්ස් " ගෲප් එක සේරම ශෝස් කැන්සල් කරලා තිබ්බේ මුලු ලෝකයක් කනපිට ගහද්දි.... ඒ නිසා යුන්ගි සහ ජේහෝප් ගැන එලි කරන්නේ නැති රහසක් තියෙනවා කියලා හැමෝටම තේරුම් ගියා...

" ඩිරෙක්ටර් ... ( nj )

" කෝ... ඔක්කොම ආවද වාඩි වෙන්න...  මට දැන් හොද ලමයි ටික වගේ කියන්න යුන්ගි ඉන්නේ කොහෙද "

" අපි දන්නෙ නෑ ( jin )

" මම මේ ගොඩක් ඉවසීමෙන් කතා කරන්නේ .....ඔයාලා හදන්නේ ඔයාලගේ අනාගතෙත් නැති කර ගන්න.... මේ මනුස්සයො දෙන්නගේ වැඩ නිසා මුලු ලෝකයක් අනිත් පැත්ත හැරිලයි තියෙන්නේ.... තේරෙනවද .. . "

" ඉතින් අපිට මොකද ( jk )

ඩිරෙක්ට ඉහලට ගත්ත හුස්ම හිමීට පහලට දැම්මේ... එයාට ආපු තරහ පාලනය කර ගන්න ගමන්... එක අතකින් ඒ දෙන්නා ඒ දෙන්නගේ නිදහස හොයාගෙන යද්දි... මේ පැත්තෙන්... එයාලා වෙනුවෙන් හැමදේම කරන සහෝදරයෝ පස් දෙනාගෙම අනාගතේට ලොකු බලපෑමක් වෙලා තිබුනා...

" තමුසෙල හිතනවා වගේ උන් තමුසෙල ගැන හිතනවද අහ්.... පොඩ්ඩක් හිතන්න... ඔයාලා මේ වෙලාවේ අපිට උදව් කලේ නැත්තන්... මෙතන දහස් ගානකගේ රස්සාවල් සේරම නැත් වෙලා යයි....  තමුන්ලටත් වෙන්නේ.. මේ ලැබුන් සේරම දමලා ගහලා... මෙහෙන් යන්නයි.... "

ඩිරෙක්ටර් නම්ජූන් ගෙ පපුවට එක ඇගිල්ලක් තද කරද්දි... නම්ජූන් බිම බලා ගත්තා.... මොනවා උනත්.... එක ප්‍රශ්නයක් විසදෙද්දී එයාලට මුහුන දෙන්න උනෙ තවත් ලොකු ප්‍රශ්නෙකට....

" ඩිරෙක්ටර් ... කැනඩා ඒජන්සි එකෙන් කෝල් එකක් ( staff )

" මෙයාලව මේ රූම් එකේම තියන්න.. එලියට යන්න තහනම්... අහ් අනික තමා.. ඊලග පාර .. අපිට උදව් කරනවද නැද්ද ඔයාලම හිතන්න.... නම්ජූන්... හදවතින් නැතුව මනසින් හිතලා බලනවා... තමුසේ ඒකට හරි දක්ශයිනේ .. "

ඩිරෙක්ටර් නම්ජූන්ටත් නෝන්ඩි හිනාවක් දාලා හයියෙන්  දොරත් වහගෙන යන්න ගියා... නම්ජූන් මුලු අත් දෙකෙන්ම එයාගේ ඔලුව බදා ගද්දි.. ජින් ගේ ඔලුවේ තිබ්බේ හොබී... යුන්ගි... ලොකු කරදරේක කියන එක විතරයි...

" යා..... නාකියා... මම අද දෙනවා දත් ටික බඩට යන්න ( jk )

" කුකී වාඩි වෙනවා ( jimin )

" අනේ.... ඒම කොහොමද එයාලා අපිව හිර කරන්නෙ අහ්... ( tae )

" නම්ජූන්... ඇත්තටම එයාල දැන් කොහෙද... අපි දැන් මේකට මොකද කරන්නේ " ( jin )

" අපිත් පැනලා යමු හාද ? ( jk )

" කුකී.. මම දැන් එක සැරයල් කීවා.. බූරු කතා නොකියා ඉන්නවකො... ( jimin )

" ජිනී... මිනිස්සු ගානක් අමාරුවේ... එහෙන් අපේ එවුන් දෙන්නා... මම මොකද දැන් කරන්නේ. ( nj )

ජින් නම්ජූන්ව හග් කර ගත්තේ හැමදේම හරි කියන්න වගේ... නම්ජූන් කලබල උනාම එයා කොයි වගේද කියන්න ජින් දැනගෙන හිටියා.... මේ වෙලාවේ නම්ජූන්ගේ ඔලුවෙ තියෙන ප්‍රෙශර් එකත් ජින් හොදටම දැනගෙන හිටියා... මොන ප්‍රශ්නේ සිද්ද උනත්... ඒ දේට විසදුම් එයාලටම හොයා ගන්න වෙන බව එයාලා දැන ගෙන හිටියා.... පස් දෙනාම ලොකු කල්පනාවකට වැටුනේ.. ඒ හිත් ඇතුලෙන්ම නැගුනු කලකිරීම.. බය... අනුකම්පාව... සහෝදර බැදීම.. කියන හැම දෙයක්ම ඉදිරියේ අසරන
වෙද්දි......
.
.
.
.
.
.
.
. " මේන්න දැන් ලැබුනි විශේශ පුවතක්.. ලෝකප්‍රසිද්ද කේ පොප් ගායක ජන්ග් හෝසක්... කැනඩාවෙහි පුහුනුවීම් වල යෙදී සිටියදී... අතුරුදහන් වේ.... පැහැරගැනීමක්ද සැක !"




👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹👹

හායිම් පීචස්.....

ඩබල් අප්ඩෙට් ...... එක කමෙන්ට් එකක්වත් දාගෙන පලයව් යකුනේ... ලියන්න හිතෙන්නෙත් නෑ හුම් 😞

බායිම් පීචස්..... 🖤

__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now