" බබා කෑවා කියන්නේ හ්‍යුන්ග් කෑවා වගේ තමා.. "
හ්‍යුන්ග් මගෙ නහයට පොඩි තට්ටුවක් දාලා නැගිටලා යන්න යද්දිම මම හ්‍යුන්ග් ගේ අතින් අල්ලගත්තා....
" හ්‍යුන්ග් .. මට දැන ගන්න ඕනේ.... හැමදේම "
හ්‍යුන්ග් ලග තිබ්බ ස්ටූල් එක උඩින් බෝල් එක තියලා.. මගේ අත් දෙකම අල්ලගෙන ආයෙමත් පුටුව උඩින් වාඩි උනා...
" බබා... අපි දැන් ඉන්නේ නෙල්සන් වල... "
" මොකක්.... අපි එච්චර දුර ආවද ... "
" ඔව්.... බබාට දවස් දෙකක් සිහිය නැතුව හිටියා... ඔයා හොදටම වීක් කියලයි ඩොක්ටර් කීවේ... ශියෑන් තමා මේ සේරම ලෑස්ති කලේ.... මට සමාවෙන්න බබා.. මට ඕන උනේ මීට වඩා ලස්සන තැනකට බබාව අරගෙන යන්න... හැම පහසුකමක් ම තියෙනව තැනකට ...මට තව ටිකක් කල් දෙන්න බබා... මම ඔයාව පරිස්සමින් බලා ගන්නම් .... මට සමා....
හ්‍යුන්ග් කියන්න ගියපු දේ මම නැවැත්තුවා... මට මේ හොදටම ඇති...
" හ්‍යුන්ග් මට වටින්නේ ඉන්න තැන නෙමේ... මට වටින්නේ මාත් එක්ක ඉන්න කෙනාවයි... හ්‍යුන්ග් කොතනද ... එතනයි මගේ සතුට තියෙන්නේ... මට මේ හොදටම ඇති හ්‍යුන්ග් ... ජීවිත කාලෙම උනත් මම මෙතන ඉන්නම්.... මේ හොදටම ඇති... හ්‍යුන්ග් මාව දාලා යන්නෙ නැත්තන්... මුලු ජීවිත කාලෙම ජීවත් වෙන්න මේ මට හොදටම ඇති... "
මගේ ඇස් වලින් ගලාගෙන යන කදුලු නවත්තන්න මට ඕන උනේ නෑ... ඒ කදුලු නිදහසේ ගලනවට මම ආස කලා.. ගොඩක් ආස කලා... මොකද හ්‍යුන්ග් ඉස්සරහ මට දැනුනේ ලොකු පහසුවක්... මගේ කදුලු නිසා ඇස් බොද වෙද්දි ඒ හුරුපුරුදු උනුහුමට මම මැදි උනා... මට සතුටුයි... ගොඩක් සතුටුයි...
" අඩන්න එපා රෝසමල... "
හ්‍යුන්ග් මාවත් වඩාගෙනම ඒ පුන්චි කාමරෙන් එලියට ආවා.... ඒ ගෙදර ගොඩක් ලස්සනයි... මට ඕනම කරපු විදිහ... මම ආස මේ නිදහසට.... එක කාමරයක්... චූටි කුස්සියක්... සාලයක් කියන්න පුලුවන් තැනක්... පොඩිම පොඩි ගෙදරක්... එලිය බලන බලන තැන කොල පාට.... ඉර එලිය ගොඩක් ලස්සනට වැටිලා තිබුනා... අපි එදිනෙදා ජීවිතේ ගෙවපු ඒ සිමෙන්ති බිත්ති හතරවල් වලට වඩා...ඒ සිමෙන්ති අහස යටට වඩා... මෙහෙ හරිම නිස්කලංකයි ....
Oups ! Cette image n'est pas conforme à nos directives de contenu. Afin de continuer la publication, veuillez la retirer ou mettre en ligne une autre image.
" හ්‍යුන්ග් ...... අනේ මෙහෙ හරිම ලස්සනයි... "
" බබා ආසද.... "
" ඔව්.... ගොඩක්... මම හිතුවා වගේමයි... අනේ හ්‍යුන්ග් ... මම ආසයි මේ වගේ තැන් වලට.... මෙහෙ හරිම නිදහස්... "
" බබා.. සතුටින් නම් ... මේ හ්‍යුන්ග්උත් සතුටින්..."
මම යුන්ගි හ්‍යුන්ග් ගේ තොල් උඩින් පෙක් එකක් තියලා ඉක්මනට බිමට බැහැලා හැමතැනම ඇවිද්දා.....
ඔව්..... ඇත්තටම ලස්සනයි..... මම දැන්මම මගේ ගෙදර ලස්සන කරන්න ක්‍රම ගොඩක් හිතලයි තිබ්බේ..... අහ්? මගේ ගෙදර??? .
.
.
.
.
.
.
.
.
ඔව් .....මගෙයි මගේ හබී ගේයි ගෙදර........ ❤️
🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭🍭
හායිම් පීචස්..... 🙂
බායිම් පීචස්..... 🙂
__Vimneth
VOUS LISEZ
Rainy days ~ s2 [ sope ] COMPLETED ~
Fanfiction~ රෝස මල .... අපිට යන්න වෙලාව ඇවිත් ~ ( min yoongi ) ~ හ්.. හ්‍යුන්ග් අපි යන්නම ඕනෙද ~ ( Hope ) ** එයා එන්නයි යන්නේ ** Happy rainy days ❤️ ~ Raining days season 2 ~Sope/ff/bl Coverd by - @JINius_MooN 💜
^^4^^
Depuis le début
![Rainy days ~ s2 [ sope ] COMPLETED ~](https://img.wattpad.com/cover/290546958-64-k154447.jpg)