" චෙක් පොයින්ට් එකක් නේද... ? "

" හොබී බය වෙන්න එපා... මම ඉන්නවනේ "

" මම දන්නවා... ඒත් අපි කොහොමද.... "

Yoongi's pov :

ඔව් .....අපිට පැන ගන්න ගොඩක් අමාරුයි ... මේ වෙලාවේ මටත් වඩා හැන්ගෙන්න ඕනේ හොබී... ඒත් මාව දැක්කොත් මෙතන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ... මම ඩ්‍රයිවර් ට ටිකක් අයිනට කරලා නවත්තන්න කීවේ  ටිකක් හොදට කල්පනා කරලා වැඩ කරන්න ඕන නිසා...

වෙන කරන්නම දෙයක් හිතා ගන්න බැරු උනු නිසා මමයි හොබී දෙන්නම වාහනේ ඩිකී එකට පැන්නා.... වෙන කරන්න දෙයක් නෑ... කොහොම හරි මෙතනින් පැන ගන්න ඕනේ..... ශියෑන් කියන්නේ මුලු කැනඩාවම දන්න ලොකු බිස්නස්මන් කෙනෙක්.... ඒ නිසා SHO එකේ ඩ්‍රයිවර් ට චෙක් පොයින් එකකින් එලියට යන එක එච්චර දෙයක් නෙමේ...

" මිස්ටර් ඔයාට පැහැදිලි නේද කරන්න ඕන දේ... "

" යස් සර්... මම කොහොම හරි සර් ලව එක්කන් යන්නම්... මම කතා කරනකන් එලියට එන්න එපා... "

මම තවත් මොකුත්ම නොකියා හොබීව තුරුලු කර ගත්තා.... හොබී බයයි මේ වගෙ දේවල් වලට.... ඒ ඔක්කොටම වඩා හොබී බයයි කලුවරට.... මම දන්නවනේ මගේ මැනික ගැන..... එයා මට තව ටිකක් තුරුලු වෙද්දි මට දැනුනා එයාගේ හයියෙන් ගැහෙන පපුව.... මම එයාගේ නලලින් කිස් එකක් තියාලා... එයාගේ අත අල්ල ගත්තේ... හැමදේම හරි කියලා එයාට තේරුම් කරන්න ඕන නිසා....

හිතුවා වගේම අපිව චෙක් පොයින්ට් එකෙන් නැවැත්තුවා... පොලීසිය අපේ කාර් එකට ලන් වෙන්න ලන් වෙන්න හොබී තවත් මට තුරුලු උනා.... එයාට දාඩිය දාලා..... මටත් දැනුනා මගෙත් පපුව වේගෙන් ගැහෙනවා.... එත් මට ඕන උනේ නෑ හොබීව තවත් බය කරන්න...

" ම්ම් කොහෙද මේ යන්නේ... "

" හෙලෝ සර්... මම SHO ගෲප් එකේ චෙයාර්මන් ගේ ඩ්‍රයිවර් ... සර් ව පික් කරන්නයි යන්නේ.... "

"නගරෙන් එලියට ? "

" යස් සර්.... මෙන්න කාඩ් එක... "

මේකටත් ඕනෙ නැති දෙයක් නෑනේ..... මේක ඇතුලේ හුස්ම ගන්නත් අමාරුයි ... ඇත්තමයි දත් සෙට් එක බඩට යන්න දෙන්න හිතෙන්නේ... මගේ පැටියට දාඩියත් දාලා..... මම හිතින්ම ඒ පොලිස් කාරයට බැන බැන ඉද්දි මට දැනුනා.. කාර් එක ඉස්සරහට යනවා.... ඒ කියන්නෙ අපිට යන්න දීලා. ... දැන් තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ..... මම මගේ පැටියව තුරුලු කරගෙන ආයෙමත් නලලින් කිස් එකක් තිබ්බේ මට සතුටු හිතුන නිසා......

ඒත්..... ඇයි මගෙ පැටියා සීතල වෙලා...

හොබී............


හොබී..........


මැනික කතා කරන්න.......
.
.
.
.
.
.
.
.
.
හායිම් පීචස්..... ❤️

ගොඩක් කාලෙකින්.... ❤️

කියවන හැමෝටම තෑම්ක්ස් ❤️

බායිම් පීචස්..... ❤️




__Vimneth

Rainy days ~ s2 [ sope ] COMPLETED ~Where stories live. Discover now