Episode 18 (අළුත් පවුල)

163 32 35
                                    

❤"හෑහ්?😳..."

🖤"අපේ ගෙදර යන්නේ... ඔයාට පුළුවන් එහෙන් චේන්ජ් කරගන්න."

❤️"ඒත්...😐"

🖤"අනිත් අය මාව හොයන එකක් නෑ. මන් සාමාන්‍යෙන් නිතරම වගේ අම්මලාව බලන්න යනවා.."

❤️"අම්මලා???😦"

🖤"හරි අපි ආවා..."

මම මුකුත් කියන්නත් ඉස්සෙල්ල එයා ගෙයක් ගාවින් වාහනේ නැවැත්තුවා. මටත් ඉතිං කරන්න වෙන දෙයක් නැති නිසා බැස්සා.

ඇත්තටම ඒ ගේ මන් හිතුවටත් වඩා සාමාන්‍යයි. මන් බලාපොරොත්තු උනේ නම් සල්ලිකාර පෙනුමක් තියෙන තඩි ගෙදරක්. හැබැයි තවත් හිතලා බලනකොට... එයාලත් සාමාන්‍ය මිනිස්සුනේ... මේ විදිහ වෙන්නැති හුරු..

👩"අදල්... අද මොකෝ මෙහෙ..."

ගේ ඇතුලේ ඉදන් මැදි වයසේ අජුම්මා කෙනෙක් ඇවිල්ලා යුන්ගි ඔප්පව බදා ගත්තා. ඒ ඔප්පගේ ඔම්මා වෙන්නැති...

Yoongi pov

ඔම්මා දුවගෙන ඇවිල්ලා මාව බදාගත්තා. ටිකකින් මගෙන් ඈත් උනාම තමයි එයා බෙලෙක්කෙව දැක්කේ..

❤"අන්යොහසෙයෝ... ඔමොනිම්...😅"

සේයෝන් ආචාර කරලා කිව්වා...

🖤"අහ්.. ඔම්මා. මෙයා අපේ bighit ඒකෙ ට්‍රේනි කෙනෙක්. පොඩි අවුලක් උනා. ඔම්මගේ ඇඳුම් එහෙම තියෙනවද? මෙයාට ගැලපෙන..."

👩"ඇඳුම්...?😕"

🖤"වැරදියට හිතන්න එපා.. මන් ඔම්මට විස්තරේ හිමීට කියන්නම්කො..."

ඔම්මා ඔළුව වනල සේයෝන් ට ඇතුලට එන්න කිව්වා.. ඔම්මා කොහොමත් මගෙන් එහෙම හැම දේම හාරා අවුස්සලා ප්‍රශ්න කරන කෙනෙක් නෙමෙයිනෙ.

👩"පුතේ... මේ පැත්තේ මගෙ කාමරේ. මෙන්න මේ ඇඳුම් ටික ඔයාට ඇති වෙයි කියලා හිතනවා..."

ඔම්මා ගවුමක් දීලා බෙලෙක්කෙට කිව්වා..

එයා ලැජ්ජාවෙන් ලැජ්ජාවෙන් වගේ ගවුමත් අරන් උඩ තට්ටුවට ගියා. හිමීට අඩිය තිය තිය... අම්මේ බලන්නකෝ මෙයාගේ ලැජ්ජාව... පුහ්🙄...

මම කාලෙකින් කතා කරන්නත් බැරි වෙච්ච එකේ අප්පත් එක්ක කතා කරන්න ගියා. හැබැයි ඉතිං හැමදාමත් වගේ කිසිම ගානක් නැතුව හිටියේ...

Pink Hearts (Completed)Where stories live. Discover now