??

521 106 86
                                    

















































⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁

"අ..අනී Cutie.. ඔයා..ට බෑ ම්..මාව දාලා යන්න... න්..නෑ කවදාවත් බෑ.... න්..නැගිටිනවා කි..ව්වාම අහලා..."

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
















































⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁


"මියන්දෝ.... බොස් ඌ තමයි මේ හැමදේ-"

"පැය විසිහතරක් දෙන්නම් ඌ මගේ ඉස්සරහා ඉන්න ඕනා... නැත්තම් උබත් ලෑස්ති වෙලා හිටපන් අඩි හයක් යටට යන්න..."

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
















































⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁

"අපිට සමාවෙන්න Mr.Park..."

"ම්...මොනාද තමු..සෙලා මේ කි..යන්නේ...??? න්..නෑ.. මේක වෙන්න බැ.... එ එයාට මාව ද්..දාලා යන්න බෑ...."

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁















































⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁

"පුලුවන් දෙයක් කරපන්... උබට මට කරන්න පුලුවන් දෙයක් නෑ පොඩි එකෝ... තව විනාඩි පහක් යන්නත් කලින් මගේ අය මාව බේරගන්න-"

"අපායටම එයි.."

💥💥
⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁














































⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁


"ම්..ම්ට සමා..වෙන්න ජ්..ජිමින්..."

⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁⦁
















































⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋⇋

හායි...🙂

ඊලඟ එපිය පරක්කු වෙයි...😐
ඔය ටික තමා වෙන්නේ... හිමින් සැරේ guess කරගන්න... පුලුවන් ඉක්මනට කතාව අරන් එන්නම්...😬
ඒක කියලා යන්න ආවේ...😶

ඒනම් යන්නම්...😬🤟
ටටා...👋

♡...𝚃𝙷𝙴 𝙻𝙾𝚅𝙴 𝙾𝙵 𝚁𝙴𝚅𝙴𝙽𝙶𝙴...♡ ᴾᴶᴹ °𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍°Where stories live. Discover now