Introduction 🌸

1.9K 200 6
                                    

Forever🌸

ආන්‍යොංහසේයො..🙏

මටත් නිකං අදහසක් ආවා කතාවක් ලියන්න..ඔයාලා ආස වෙයිදනම් දන්නේ නෑ..මේක නිකන් මට අපු අදහසක්..මේක ටිකක් වෙනස් කතාවක් වෙයි මොකද මේක අයියලා හත් දෙනෙක් එක්ක හැදුණු කොලු භාගයක් වගෙ නංගිකෙනෙක් ඉන්න පිස්සු කතාවක්.😅
අද මං කතාවේ ඉන්න ප්‍රධාන චරිත කිහිපයක් ගැන ඔයාලට පොඩි හැදින්විමක් කරන්නම්
එහෙනම් අපි බලමු මෙයලා කවුද කියලා..

අන්‍යොං..🙋

අපේ චුටී කියන්න වගෙ කොයි දෙටත්  කාලින් වයසට ගරු කරන්න එපැයි ඉතිං ඒ නිසා මුලින්ම අපේ ලොකුව 🐑
එයා තමයි අපේ ඔම්මාගේ චුටිම බබා වේලවකට අපි හත් දෙනාව මතකත් නෑ ලොකු බබාව හුරතල් කරනකොට
අහ් අපේ ලොකු ඩොඩ්ට කෙනෙක් හොදේ එයා මේඩිකල් කොලෙච් ගිහින් තියෙන්නෙ අපේ ඔම්මාගේ බන්ඩියේ ඉද්දිලු අප්පා තමයි කියන්නේ..එයා තමයි කිම් පවුලේ ලොකු ආදල් කිම් සොක් ජින් .මගෙනම් ඉතිං credit card එක හි..හි..හි..🤭
එයා ගැන දැනට ඇති නේ වැඩිය කියන්න හොඳ නැලු..

🤭එයා ගැන දැනට ඇති නේ වැඩිය කියන්න හොඳ නැලු

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කිම් සොක්ජින්
(ලොකු ඔප්පා)

මියෑව්ව්ව්.................🐱
නේක්ස්ට් වන් මගෙ සුදු කිටීයා..
හි..හි..හි..
කිටී කිව්වාම එයාට අසු හාරදහට තද වෙනො හොදේ..අපේ ශුගා ඔප්පා කිම් පවුලේ දෙවනි ආදල් කිම් යුංගි ලොයර් කෙනෙක්.මෙයා පුසෙක් වගෙ හිටියට ටිකාක් විතර සැරත් එක්ක අපේ පොඩිතමයි වැඩිපුර මෙයාගෙන්නම් බැනුම් අහන්නේ..කොහෙද පොඩි ඉතිං කරන්නේම මෙලොකේ මිනිස්සු කරන වැඩ නෙවෙයි නේ.අපේ ශුගා ඔප්පා ගැන කතාව ඉදිරියේදි දැනගමු නේ..එයා ඇත්තටම පුසෙක්ම තමයි අප්පා ගෙදර ඉන්නවනම් දොයිම තමයි

Forever🌸 (Completed ✔️)Where stories live. Discover now