11 කොටස

942 137 33
                                    

⛔⛔ warning ⛔⛔
Sexual කොටස් අඩංගුව ඇති බැවින් ඒවාට අකමැති අය මෙම කොටස පමණක් මඟහැර කියවන්න.

=============================

පොඩ්ඩා තමන්ගේ ඇස් දෙක පියාගත්තේ අයියගේ දෙතොල් වල පහස තමන්ගේ දෙතොල් මත තැවරෙන ඒ ආස්වාදජනක වින්දනය විදීමේ අටියෙන්. නමුත් තිසුලගේ දෙතොල් මුලින්ම සිපගත්තේ පොඩ්ඩාගේ නළල් තලයයි. ආදරයෙන් නළල් තලය සිපගත් ඔහු පොඩ්ඩාගේ ඇස් දිහා කෙළින් බලාගෙන් "පොඩ්ඩෝ...මන් ඔයාට ගොඩක් ආදරෙයි " යැයි පැවසුවා.

"මාත් ඔයාට ආදරෙයි මගේ සුදු අයියේ " පොඩ්ඩා පිළිතුරු දුන්නේ ඒ ඇස් දිහාම ආදරයෙන් බලන ගමන්.

තිසුල පොඩ්ඩගේ දෝතින්ම මුහුණ අල්ලගෙන තොල් සිපගත්තේ ආදරයෙනි.දෙදෙනාගේ තොල් මිනිත්තු ගණනාවක් තිස්සේ එකට ගැටුණේ ආශාවෙන් පිරුණු හැගීම් එක්කමයි.

පොඩ්ඩාගේ ෂර්ට් එක ගලවලා දාපු තිසුල පිස්සුවෙන් පොඩ්ඩාගේ රස තැන් සොයන්න ගත්තා. මේ දේවල් එක්ක නිදාගෙන ඉන්න අහිංසක පොඩ්ඩගේන් දගකාර පොඩ්ඩා මතු වුණේ ඉබේටමයි. දිගටම බෙල්ල කිස් කරනකොට පොඩ්ඩා අයියගේ කෙස් වලින් අල්ලගත්තේ  හැඟීම් ඔහුව අවුස්සපු නිසා. මේ අලුත් අත්දැකීම නිසා පොඩ්ඩා හිටියේ පිස්සුවෙන් වගේ හැඟීම් වල උපරිමයට ගිහින්.

අයියා එතනින් එහාට යන්න කලින් අයියගේ ශර්ට් එක ගලවපු ඔහු අයියව ඇදට පෙල්ලන් බෙල්ල කිස් කරමින් පහළට ආවේ පිස්සුවෙන් වගේ. අයියගේ මස් පිඩු වලින් පිරුණු පපුවේ හැමතැනක්ම කිස් කරපු පොඩ්ඩා මොහොතකට එය නතර කරලා සරාගී බැල්මක් හෙළුවා. ...

"අම්මෝ සුදූ ඉන්නබෑ..."

ඒමම පහළට ආපු ඔහු අයියගේ සික්ස් පැක් කිස් කරගෙන පහළටම ආවේ ආසාවෙන්..අයියගේ කලිසම ගලවපු ඔහු එතනින් එහා ආස්වාදයේ අනන්තයට අයියාව අරගෙන ගියා.

"අම්මෝහ්...පොඩ්ඩෝ...ඉන්න බෑ..."   අයියා කෑගැහුවා.

තිසුලත් පොඩ්ඩව පුලුවන් තරම් වින්දනයකට අරගෙන ගියේ ඒ රාත්‍රිය පොඩ්ඩාට අමතක නොවන රාත්‍රියක් කරමින්.

දීර්ඝ වෙලාවක් තිස්සේ හැඟීම් වල උපරිම වින්දනයකට ගිය දෙදෙනා එය අවසන් කළේ ඔවුන්ගේ සතුට දියරයක් සේ ඉවත්ව ගියාට පසුවයි .

සෙල්ලක්කාරයා Where stories live. Discover now