chapter 04 💚❤️

562 137 21
                                    

එයාලගෙ ටීම් එකේ ලීඩර් වෙලා හිටියේ සීනියර් කෙනෙක්.දවසක් බෝ බෙන්ච් එකක ඉදගෙන ඉන්නකොට සිනියර් කෙනෙක් ඇවිල්ල ground  එකට එක්කන් ගියා.

" මොකද යිබො practice  එන්නෙ නැත්තෙ? "

💚 " මොන ප්‍රැක්ටිස්ද"

" ඇයි දන් නැද්ද football ටීම් එකෙ ඉන්නව කියලා"

💚 "මොකක්? එහෙම වෙන්නෙ කොහොමද .මම කවද්ද  football ටීම් එකක හිටියෙ ?"

❤️ "ඔයාට මේ පාර නම් එන්නම වෙනවා යිබො "
ශාන්ගෙ කපටි හිනාවෙන් බෝ දැනගත්තා මෙක ශාන්ගෙ වැඩක් කියලා.

💚 "මෙහෙ එනව පොඩ්ඩක් "  යිබො ශාන්ට පැත්තකට කතා කරා

💚 "මොනාද මේ කරන්නෙ කියනවා මන් නම් යන් නැ ඔය මොනාටවත්.ඔහේම කරගන්න එකයි ඇත්තෙ "

❤️ "ඔයාට මේ පාර නම් ලිස්සලා යන්න බැ යිබො.ආය ටීම් එකට ගන්න කවුරුත් නැ අනිත් අය අනිත් ස්පෝට්ස් වලට ඉන්නවා.you have no choice  මල්ලියෝ 😁😁😁 "  ශාන් කිව්වෙ බෝගෙ මූනට එබෙන ගමන්.අන්තිමට කියපු ටික නම් බෝට එච්චර ඇල්ලුවෙ නැ.

💚 " මො..මොකද්ද කිව්වෙ..මල්ලි ??"

❤️ " ඔව් .චන්ඩියා වගේ හිටියාට මට වඩා අවුරුදු දෙකක් බාලයි කියලා මන් දන් නැ කියලා හිතුවද.මන් හිතන්නෙ අපේ බැජ් එකෙ බාලම ඔයා වෙන්න ඕනි.අනිත් අය දැනගත්තොත් අපේ හුරතල් යිබෝ පොඩි මල්ලි කෙනෙක් කියලා.අනේ.. ශෝයි.කෙල්ලො එහෙම හුරතල් කරන්න එනව මට මැවිලා පේනවා ... " ශාන් කිව්වෙ බෝ දිහා බලාගෙන හිනා වෙවී

💚 "හරි හරි මං එන්නම් .හැබැයි කාටහරි ඕක කියලා තිබ්බොත් බලාගන්නම් " ශාන්ට තවත් කියවන්න ඉඩ නොදී යිබො එහෙම කියල ground  එකට ගියේ ශාන්ගෙන් ගැලවිල්ලක් නැ කියලා දන්න නිසා.

❤️ " හරි හරි චන්ඩියා "  ශාන්ට හොඳටම හිනා.ශාන් දැනගෙන හිටියා බෝ අනිත් අයට වඩා බාලයි කියල අනිත් අය දැනගන්නවට කැමති නැ කියලා.

ටීම් එකට ආපු දවසෙම යිබො ප්ලේ කරපු විදිහට අනිත් අනිත් අය පුදුම උනා.බෝ ශාන් දෙන්නා practice  කරනකොට හිටියෙ දෙපැත්තෙ.දෙන්නම කාටවත් දෙවෙනි නොවී ප්ලේ කලා.pavilion එකෙ ඉන්න ගැනු ලමයි ඒ දෙන්නට චියර් කරේ තරඟ උනුසුම වැඩි කරමින්.බලාගෙන ඉන්න අයට මේක practice match එකක් වගේ පෙනුනෙ නැ.හරියට final match එකක් වගේ.කොහොම හරි අන්තිමට ශාන් හිටපු ටීම් එක තමයි දින්නෙ.

playboy Where stories live. Discover now