introduction

1K 127 12
                                    

අදුරු අතීතය සමග ජීවත් වෙන සෙල්ලක්කාර තරුනයෙක්....

කාගෙත් හිත් වල හිනාව රන්දන අහිංසක තරුනයෙක්...

එක හිනාවකට අදුරු අතීතයක් අමතක කරන්න පුලුවන් වෙයිද?? නැත්තන් සෙල්ලක්කාරයෙක් නිසා අහිංසකයෙක්ට විදවන්න වෙයිද??

බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල

මම roshel
#yizhan_forever 💚❤️

මෙය හුදෙක් fan fiction එකක් පමනයි.ඇත්ත චරිත සමග කිසිම සම්බන්ධයක් නැත.

playboy Where stories live. Discover now