15 වෙනි පාර්ට් එක ගොඩක් අය කියවලා නෑ ඒක කියවලා මේක කියවන්න. කියෙන්නම් එපා.
..........................................................................................
Tae pov
අද මම යුනි ආවෙ කුකීත් එක්ක😍 එක ලෙක්චර්ස් එකකට හිටියට පස්සෙ අනිත් එකට ලෙක්චර් එනකන් ඉද්දි ලමයෙක් ඇවිල්ලා කිව්වා අද ලෙක්චර්ස් නෑ කියලා. ඒත් එක්කම හෝසෝක් මගෙ ගාවට ඇවිත්
🐎යමු
🐯කොහෙද
🐎මොනවා හරි කන්න
🐯ම්ම්..
🐎මොනවද කල්පනා කරන්නෙ එන්න යන්න මම කන්න අරන් දෙන්නම්
🐯ඕකෙ යමු🙂
මම එයත් එක්ක කැෆටේරියා එකට ගිහින් ස්ටෝබෙරි මිල්ක්ශේක් එකක් බීලා අනිත් ලෙක්චර් එක පටන් ගන්නකන් හොබීත් එක්ක කතා කර කර හිටියා.
??-හලෝ බෝයිස්
මම එක පාරටම උඩ බැලුවෙ ඒ පාර මොන මරාලෙ කඩාගෙන පාත්වුනාද බලන්න. අපොයි මෙන්න බබල්ගම් කාරයායි එයාගෙ යාලුවො ටිකයි ඇවිත්
🐎බෝගම් මෙහෙ ඕනෙ තරම් පුටු තියෙනවා ඇයි මේකටම එන්නෙ
🐗මේක ඔයාට අයිති නෑ නෙ
🐯යමු ටේ
🐗හෝ හෝ මෑන් කූල් ඩව්න් කූල් ඩව්න්. ඇයි මාත් එක්ක තාම තරහා ආ..? වෙච්ච දේවල් අමතක කරලා ඉස්සරහට මූන දෙමු.
🐎මම මේ ඒක තමා කරන්නෙ ඒන්න ටේ යමු
හොබී එහෙම කියලා මගෙ අතත් අල්ලගෙන යන්න හදද්දි බෝගම් මගෙ අනිත් අතෙන් ඇදලා අරගෙන එයාගෙ ඔඩක්කුවෙන් ඉන්දව ගත්තා.
'දැන්නම් හොදටම වැඩී'
🐯බෝගම් යන්න දෙන්න මට
එයා මගෙ උරහිස උඩින් එයාගෙ නිකට තියලා
🐗මොකද පැටියො දගලන්නෙ ඔයාට ඔච්චර හදිස්සිද ම්?
🐎තමුසෙට පිස්සු හැදිලද යන්න දෙනවා එයාට
හොබී එහෙම කියලා මගෙ ගාවට එන්න හදද්දිම බෝගම්ගෙ අනිත් යාලුවො එයාව අල්ලගෙන ඇත් පිටිපස්සට කරලා එයාව බින දන ගැස්සුවා.