Part 13

434 80 8
                                    

Jk pov

At Jeon house

මායි ටේයි ගෙදර එනකන්ම එක වචනයක් කතා කරේ නෑ. එයා ලොකු කල්පනාවක මම ගැන වෙන්න ඇති😏 මමත් හිටියෙ රෑට දෙනවා කියපු කිස් එක ගැන හිත හිත ඒ නිසා මමත් මුකුත් කතා කරන්න ගියේ නෑ.

ගේට් එකෙන් කාර් එක නතර කරා විතරයි ටේ මුකිත් කියන්නෙ නැතුව යන්න ගියා. මම කට කොනකින් හිනා වෙලා ගාර්ඩ්ට කාර් එකේ කී එක දීලා මමත් ඇතුලට ගියා.

🐰ඔම්මා අපි ආවා

🐥අපි ආවා නෙමේ බොල උබ ආවා කියහන් ටේ ඇවිල්ලා කොච්චර වෙලාද

🐰😑😑

🐥හ්‍යියෝන් ඔයා කීයටද අනේ ඔර්ඩර් කරේ

🐨දැන් පැයක් විතර වෙනවා

🐤ඇයි අනේ තාම නැත්තෙ මටනම් බඩගිනී

🐨ඉතින් ඔයා කීයක්නම් කියලා ඔර්ඩර් කරාද පරක්කු වෙන එක අහන්නත් දෙයක් ඈ

🐥😒😒

ඒත් එක්කම ඩෝර් එක බෙල් එක වැදුනා මේඩ්ලා ගිහින් කෑම ටික අරන් ආවා
'යකෝ මූ මුලු ශොප් එකම ඔර්ඩර් කරලද' මට එහෙම හිතුනෙ මේඩ්ලා පස්දෙනෙක් විතර බරට බරේ උස්සගෙන එන පෙට්ටි ටික දැකලා

🐰ඒ ජිමිනා උබ පීසා මෙහෙට ඔර්ඩර් කරේ උබට එද්දි කලා එන්න බැරි වුනාද

🐥පිසා කන්න වෙලාව නෑ කියපු නිසා මම සුගා හ්‍යියෝන්ට කියලා අයිස්ක්‍රීම් එකක් අරගෙන එයාගෙ ඔඩක්කුව උඩ ඉදගෙනම කාලා අවෙ😏

🐰අනේ පල

🐥එහෙමවත් කියහන් උබට ඕවට තාම වාසනාව නෑ බන්

🐨ලගදිම ඒ වාසනාව එයි
මම එහෙම ටේ දිහා බලාගෙන කිව්වහම ටේ චුට්ටක් විතර රතු වෙලා පල්ලහා බලා ගත්තා.

🐥අඩේ.. උබලා දෙන්න සෙට් වුනාද

🐰නෑ තාම ඒත් මම කිව්වා එයාට කැමතී කියලා

🐥ආව්ස් සප්පා ඒක තමා ටේ එද්දි රතු වෙලා හිටියේ

🐨මොනවද ඔය දෙන්නා කුටු කුටු ගාන්නෙ ආ..

🐥කුටු කුටු ගාන්න ඕනෙ ඒවා කුටු කුටු ගාන්නෙ නැතුවා හයියෙන් කියන්නද කියන්නෙ

Love ( Taekook ) Where stories live. Discover now