💫New story💫

431 51 2
                                    

ආතල් එකට කතාවක් ලිව්වා🙂

මම මුලින්ම ලියන්න හිටියෙ werewolf එකක් ඒත් මේක ලිව්වා ඒ වෙලාවෙ හිතුන නිසා🙂

ආපහු හිතුනා werewolf එකක් ලියන්න🙂

මගෙ යාලුවත් werewolf එකක් ලියනවා එයා නෙමෙ එයාගෙ අකව්න්ට් එකෙන් වෙන එක්කෙනෙක් ලියන්නෙ ඒත් මටත් ලියන්න ඕනෙ වුනා🙂

තාම cover එකකුත් හදා ගත්තෙ නෑ ඒ වුනාට ලියලා දැම්මා🙂

මගෙ අකව්න්ට් එකට ගිහින් බලන්න🙂

Jane💐

Love ( Taekook ) Tempat cerita menjadi hidup. Temukan sekarang