Part 03

469 86 3
                                    

Next day morning

Tae pov

නම්ජූන් හ්‍යියෝන් අපිට එගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා invite කරා. ජින් හ්‍යියෝන්ට මාර හැපි ඒක අහලා. අපි දැන් එහෙ යන ගමන් අපේ කාර් එකේ. ඔව් අපිට කාර් එකක් තියෙනවා. ලොකු එකක් නම් නෙමෙ ඒ වුනාට සාමාන්‍ය ප්‍රමානයේ එකක්.

මට ඉන්නෙ හ්‍යියෝන් විතරයි මගේම කියලා කෙනෙක්ට. අපේ අම්මයි තාත්තයි අපි පොඩි කාලෙදිම වෙන් වුනා. ඒ දෙන්නා වෙන දෙන්නෙක්ව බැදලා අපි දෙන්නවත් බෙදා ගන්න හැදුවා. ඒත් ජින් හ්‍යියෝන් ඒකට කැමති වුනේ නෑ. ඒ නිසා අපි දෙන්නා පැනලා අවා මට අවුරුදු 10 දි එදා ඉදන් අපි දෙන්නට ඉන්නෙ අපි දෙන්නා විතරයි. අපේ ගෙවල් තිබ්බෙ බූසාන් වල අපි එහෙ ඉදන් සෝල් ආවා. අපි මෙහෙ ආවට අපේ අම්මාලා අපිව හොයන් ආවෙ නෑ. ඒගොල්ලන්ටත් අපිව ඕනෙ නතුව ඇති 😶 අපි මෙහෙම කරපු එකට ඒ ගොල්ලො සමහර විට සතුටු වෙනවත් ඇති😶. මට මුල් කාල වලදි දුක හිතුනා ඒත් පස්සෙ මට ඒක ගානක් වුනේ නෑ. බැරි වෙලා හරි මම අම්මත් එක්ක ගියොත් මට ආපහු කවදාවත් මගේ හ්‍යියෝන්ව බලන්න හම්බවෙන්න නැති වෙන්නත් තිබුනා. හ්ම්ම් මගෙ අම්මා මාව තෙරුවෙ ජින් හ්‍යියෝන්ව තාත්තා බාර ගත්තා. අම්මා මාව තෝරගන්නත් නෙමේ හිටියේ එයා බැදපු කෙනා තමා මාව ගම්මු කියලා කිව්වෙ. ජින් හ්‍යියෝන්ට ඒක ඇල්ලුවෙ නෑ එයා මන් දිහා බලන විදිහ,මාත් එක්ක කතා කරපු විදිහ,මව අල්ලපු විදිහ ඒ නිසා මමත් එයාට කැමති වුනේ නෑ. ඒ නිසාම තමා මම ජින් හ්‍යියෝන් එක්කා ආවෙ. මම ජින් හ්‍යියෝන් එක්ක ආපු එකට දැන් සතුටු වෙනවා පස්සෙ මම ලොකු වෙද්දි තමා තෙරුනෙ ඒ මනුස්සයා මොකාටද එන්න ආවෙ කියලා.

අපි සෝල් ආවට පස්සෙ ජින් හ්‍යියෝන් කැෆේ එකක වැඩ කරන්න පටන් ගත්තා අපි ගාව සල්ලි තිබ්බා මොකද අපේ තාත්තා පොඩි company එකක අයිතිකාරයෙක්. අපිට කියලා කෙරෙඩිට් කාඩ් තිබ්බා අපි ඒ ගොල්ලො දාලා ආවට අපේ තාත්තා ඒවා කැන්සල් කරේ නෑ. පස්සෙ තමා මාත් දැන ගත්තෙ තාත්තා තමා ජින් හ්‍යියෝන්ට කියලා තියෙන්නෙ මාත් එක්ක පැනලා යන්න කියලා. ඒත් එයා කවදාවත් අපිව බලන්න ආවෙ නෑ.

හිත හිතම ගෙදෙට්ටත් ඇවිල්ලා.
අම්මො මේ මොකද්ද මේ මේක මාලිගාවක්ද😮😮

Love ( Taekook ) Where stories live. Discover now