Part 09

446 79 13
                                    

Jk pov

අද උදේම යුනී යන්න ලෑස්ති වෙලා තාම ජිමිනා පල්ලහාට ආවෙ නැති නිසා මම එයාගෙ කාමරේට ගියා. මෙන්න මූ තාම නිදි.

Jk- ඕයි නැගිටපන්

Jm- .....

Jk- අඩෝ...

Jm- ....

සද්දයක් නැති නිසා මම ගිහින් බැලුවා මොකද කියලා මෙන්න මුට උන. මූ ඊයේ අච්චර අයිස්ක්‍රීම් කාපු නිසා වෙන්න ඇති. මම දැන් අම්මට කියන්නෙ මොකද්ද මේකගෙ උනට වඩා අයිස්ක්‍රීම් කෑව එකට බනී. කමක් නෑ කියන්න වෙනවනෙ නැත්තම් ඒකටත් බනී.අනික මට බනින එකක් නෑ මම ඈ කෑවේ මම කියනවා මෙයාට කන්න එපා කියද්ද බලෙන් කෑවා කියලා.හ්ම්ම් එහෙම කියනවා

Jk- ඔම්මා ඔම්මා මෙන්නා ජිමිනට උන හැදිලා ඇවිල්ලා බලන්නකො

ඔම්මට කිව්වා විතරයි ජෙට් එකක් වගේ ගිය ඔය. දැම්මම  බනින්නෙ නෑ එයා ඇහරුනාම බනී.😎 අනික උනක් හැදිච්ච පලියට මැරෙන්නෙත් නෑ නෙ😌

මූ නැතුව යුනී ගිහිනුත් වැඩක් නෑ ඔම්මට කියලා බලන්න ඕනෙ.

මම ජිමිනගෙ රූම් එකට යද්දි එයැ නැගිටලා හිටියා. ඔම්මත් එයා ගාවින් වාඩි වෙල ඔලුව අතගගා හිටියා.

Jk- ඔම්මා මට අද යුනී යන්න බෑ

Mom- ඒ ඇයි ඔයාටත් උනද පුතා

Jk- නෑ ඔම්මා අද ජිමිනත් නෑ නෙ ඒ නිසා යුනී ගිහින් මාත එක්ක ඉන්න එක්කෙනෙක් නෑ ඒකයි

මම පුලුවන් තරම් හුරතල් වුදිහට කිව්වා.

Mom- ඇයි තමුසෙට තනිකන් දෝසෙද ජිමිනා නැතුව යන්න ආ..

ජිමිනට ඒක ඇහිලා ලෙඩේ පැත්තකින් තියලා බක බක ගාලා හිනා වෙනවා. ඔම්මගෙ මූන දැකලා ඒක නතර කරගෙන හිටපු විදිහට හිටියා.

මම ඉතින්මුකුත් ඇහුනෙ නැති ගානට ගිහින් කෑම කලා යුනී ගියා. මම ක්ලාස් එකට ගිහින් නිදා ගත්තා. බෙල් එක වදිනසද්දෙට තමා මම නැගිට්ටෙ. වෙන් දවස් වලටනම් ජිමිනා තමා මාව පන්තිය මැදදි ඇහැරවන්නෙ ඒත් එයා අද නැති නිසා මම තනියම කැන්ටිම පැත්තට ගියා. මම යන කොට දැක්කා මගෙ සිහින කුමාරයා හොබී හ්‍යියෝන් එක්ක කතා කර කර හිනා වෙවී කෑම ගන්නව. මම දැනන් හිටියට එයත් මේ යුනී එකට එන්නෙ කියලා මට එයාව බලන්න එන්න බැරි වුනේ අර කෝච් කාරයා මගෙ පන්ති ඉවර වෙන වෙලාවටම ප්‍රැක්ටිස් දාලා තිබ්බ නිසා. අදවත් ගිහින් පොඩි ලයින් පාරක් දාන්න ඔන්නෙ කියලා හිතලා මම ඒ දෙන්නා ඉන්න ටේබල් එකට ගිහින් ඉද ගත්තා.

Love ( Taekook ) Where stories live. Discover now