Episode 10 (වාව් ලස්සනයි..)

Comenzar desde el principio
                                    

මාස තුනකින් වගේ මන් මේ ෆ්ලෝ එකට ආවේ. එදා යුන්ගි ඔප්පගෙන් බැනුම් අහපු දවසේ ඉදන් ඒ පැත්තේ යන්න තියා හිතුවේ වත් නෑ. යුන්ගි ඔප්පට අහු උනොතින් මන් නම් ඉවරෙටම ඉවරයි🤧😞.

මම යුන්ගි ඔප්පා නම් හම්බවෙන්න එපා කියලා ප්‍රර්ථනා කරන ගමන් සුබ නැකතින් 8th ෆ්ලෝ එකට අඩිය තිබ්බා. සුබ නැකතින් අඩිය තිබ්බට කොහේ යන්නද කියලා හිතා ගන්න බෑ.

මම ටික ටික ඉස්සරහට ඇවිදගෙන යද්දී මීයෙක් චුරු චුරු ගාන සද්දයක් ඇහුනා. ඒත් මෙහෙ කොහෙද මීයෝ🧐. වැඩකරන අයට අයට මේ පැත්ත අස්‌ කරන්න අමතක වෙලාද දන්නෑ....

මම හෙමින් හෙමින් ඇවිදගෙන ඒ පැත්තට ගියා. යනකොට මට‍ හම්බුනේ රූම්ස් ගොඩක් තියෙන කොරිඩෝ එකක්. ඒ හැම රූම් එකේම bts ඔප්පලගේ නම් ගහල තිබ්බා. සමහරවිට එයාලා hybe එකේ ඉන්නකොට මේ රූම්ස් වල වෙන්නැති ඉන්නවා ඇත්තේ.

හැම රූම් එකකම වගේ දොරවල් වහල තිබ්බේ හැබැයි එක රූම් එකක් ඇර. මම ඒ රූම් එක ඇතුලට නිකමට ඔළුව දාල බැලුවේ දොර ඇරලා නම් කවුරුත් ඉන්න විදිහක් නෑනේ කියලා හිතුන නිසයි.....

ඒත් ඉතිම් ඇතුලේ වෙන දේ දැක්කම තමයි අපරාදේ බැලුවේ කියලා හිතුනේ🤧😶😶😶...........

එතන හිටියේ.......


එතන හිටියේ.....







































































එතන හිටියේ.............





































































































































එතන හිටියේ දේදුනු එක්ක ජිමින් ඔප්පා. නිකන් නෙමෙයි දෙන්නා බදාගෙන කිස් කරනවා🤧😒😶....

මේ දෑස කුමටද කියලා හිතෙනවා අනේ. මගෙ බයස් ඔප්පා මගෙ හොදම යාළුවාව කිස් කරනවා🤧. අපරාදේ ජිමිනි ඔප්පව සෙට් කරගෙන මැරි කරන්න කරපු ප්ලෑන් සේරම වතුරට වැටිලා, පෙගිල, පොඩි වෙලා, කෑලි කෑලි වලට ඉරිලා ගියා🤧💔.....

Pink Hearts (Completed)Donde viven las historias. Descúbrelo ahora