දහනව වන දිගහැරුම ........

Start from the beginning
                                    

" ආයි...... අනෙ...බෝදි......"

" මට ඔයාව සල්ලි වලට අල්ලන්න ඕනෙ නෑ මැණික ...  මෙහෙම ඉන්න දෙන්න මගෙ මහන්සිය යනකල්..."

යීබෝ යලිත් ඒ ගෙල මත හාදු තවරමින් කෙදිරුවේය...

" මට හේතු අහන්න ඕනෙ නෑ... ලොකර් එකෙන් සල්ලි අරගන්න... දැන් එළියට යන්නද හදන්නෙ. ."

" කඩේට විතරයි යන්නෙ.. පූස්ලගෙ කිරි ඉවරයි ... ඒවා ගන්නනේ සල්ලි ඉල්ලුවේ..."

ශාන් ඉතින් හුරතල් වෙමින් පවසන විට යීබෝට සිනා පහල විය...

" පූස් ලගෙ අම්මද ඔයා බනී ... එහෙනම් මේ පැත්තට හැරිලා මටත් කුක්කු ටිකක් දීලා යනවද...."

ශාන් ඉක්මනින් යීබෝගෙන් මිදී ඈතට ගියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ශාන් ඉක්මනින් යීබෝගෙන් මිදී ඈතට ගියේය .. යීබෝට සිනාව නවත්ව ගන්නටම බැරිවිය...

" යන්න නරකයා... මං යනවා යන්න.  ආය එන්නෙ නෑ  .   ඔන්න..."

ශාන් මේ පවසන්නේද සිනාසෙමිනි...

මුදල් රැගෙන යීබෝට ඇදකරමින් ශාන් පිටව ගියේය...  මෙතෙක් වේලා තිබුනු පීඩනය ඉවත්වී සැනසීමක් හිතතුලට පැමිණ ඇතිබව යීබෝට අවබෝධ විය...

',ඔයා තමයි මගෙ සතුට , සැනසීම , හැමදේම මගෙ බනී..... හරියට සීතල සුලගක් වගේ එකපාරටම ඇවිත් මුලු ගතම නිවලා යන....'

යීබෝ යලිත් ඔහුගේ කාර්‍ය්ය වෙත සිත යොමුකලේය ....

🌙 🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

සියල්ලෝම නින්දට ගියපසු යීබෝ පියාගෙ ඔෆිස් රූම් එකට යන්නට සූදානම් විය.. ඒත් සමගම ඇමතුමකි..

"My bunny 🐰 "

යීබෝගෙ මුවඟට සිනහවක් නැඟුනි....

යීබෝගෙ මුවඟට සිනහවක් නැඟුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now