හත්වන දිගහැරුම ......

3K 541 75
                                    

Stubborn love .................🌹🌹🌹🌹🌹

හත්වන දිගහැරුම ......

🐱 🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱🐱

යීබෝ කේන්තියෙන් මුලුතැන්ගෙයට විත් බැලුවේය.. ඉන් පිටවෙන දොරටුව අසල  එළියේ පුංචි පූස් පැටවුන් තිදෙනෙක් තුරුලු කරගෙන ශාන් ඔවුන්ව මැඩම් යූට පෙන්වමින් සිනාසෙයි.... සුදු පැහැති සහ දුඹුරු ,කහ පැහැති කුඩා පූස් පැටවුන්ව ශාන් තුරුලු කරගෙනම මැඩම් යූ හා සිනාසෙමින් කතා කරන්නට විය....

" අනේ මැඩම් යූ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" අනේ මැඩම් යූ.... අපි මෙයාලව තියාගමුකො... පව්ව්ව්ව්ව්...   පාර අයිනෙ කවුදෝ දාලා ගිහින් ......"

" අනේ වස්තුවේ සර් ආවම අහලා තියාගමු... "

ශාන්ගේ සතුටින් පිරී තිබුනු මුහුණ අදුරු වී යනු මේ දෙස බලා සිටින යීබෝද දුටුවේය....

' පුංචි එකෙක් වගෙ... හිතේ තිබුනු කේන්තිය නිකම්ම නැතිවෙලා යනවා මේ හුරතලේ දැක්කහම.. හිනාවෙන ලස්සන බනී දත් දෙකකුත් එළියේ දාගෙන.   '

යීබෝ එසේ සිතමින් යන්නට හැරෙන විටම යලිත් ශාන්ගේ හඩ ඇසෙන්නට විය...

"අනේ එහෙනම් වස්තුලාට වෙන කොහෙ හරි හොයලා දෙන්න ඕනෙ.. යීබෝ සර් කැමති වෙන්නෙ නැතිවෙයි අප්පා .  "

" ආවම අහමුකො ඉතින් .. එතකල් ඔයාගෙ රූම් එකෙන් තියාගන්න..  එයාලා දැක්කමත් ආස හිතෙනවා.  "

මැඩම් යූටත් පූස් පැටවුන්ට හිත ගිහින්‍ ය ...

',මම අකමැති වෙයිද බලන්න මගෙන් අහන්න එපැයි..  "

යීබෝ එසේ සිතමින්ම ඉහල මාලයට යන පඩිපෙල මද දුරක් නැග..

" මමා.... "  යැයි කතාකලේ ඔහු ආ බව පැවසීමටයි ...

stubborn love (Yizhan ff.... Complete  )Where stories live. Discover now