💞Final chapter 💞

2.1K 338 108
                                    

💜️මන් එහෙම කියනවත් එක්කම සෝහි මගෙ කම්මුලට කිස් එකක් දුන්න.😮😮😮.
මන් එයා දිහා බැලුවා.

❣️I love you too .😊😊😊.

💜️🤩🤩🤩.ඒක ඇහුන විතරයි මට දැනුන හැපි එක අම්මෝ.මන් ශීට්බෙල්ට එක ගලවලා එයා දිහාට හැරැනා.මන් ඩ්‍රයිව් කරන ගමන්ම එයාගෙ තොල් වලට බර වෙලා එයාව කිස් කරා.ඇයි මන් ඒක මේ වෙලාවෙ කිව්වෙ ගෙදරදි කියන්න තිබ්බ නේද ජන්කුක් .එහෙම වුනානම් ගොඩක් වෙලා ඉන්න තිබ්බෙ.කොහෙද ඉතින් මේ පාරනේ.මොනා කරන්නද ඉතින් අකමැත්තෙන් වුනත් මට එයාගෙන් ඈත් වෙන්න වුනා.මටනම් ඩ්‍රයිව් කරන ගමන් කිස් එක දෙන්න පුලුවන් ආයෙත් .කොහෙද ඉතින් මෙයත් එක්ක බෑනේ.

❣️ ඩ්‍රයිව් කරල ඉන්නෙ.

💜️😁😁😁.

❣️හිනාව දැම්මට වැඩක් නෑ .ඩ්‍රයිව් කරාට පස්සෙ .

💜️හාකො ඉතින් .

බීච් එක ලග තිබ්බ හොටෙල් එකට මුලින්ම ගියේ යුන්ගියි මින්ජියි දෙන්න.
ඒ දෙන්න හොටෙල් එක ගාවට ඇවිත් ටික වෙලාවක් යනකොට ජන්කුක් සෝහි දෙන්නත් ආවා .

💜️හ්‍යුන් 😁😁😁.

🖤මොකද ජන්කුකා හිනා වේගෙන ඉන්නෙ.

💜️නිකන් අනේ.

ඒ වෙලාවෙ මෙතනට ජිමින් එනවා.

❤️ආ කොහොමද guys.

💜️ඕ මෙන්න එනවා යුගයේ අලුත්ම පියා 😉😉😉.

❣️🖤පියා.

💟😮😮😮

❣️ඒ කියන්නෙ.

❤️ඒ කියන්නෙ ඒක තමා සෝහි .

🖤ඈ ජිමිනා කවදද ආයෙ කොරියා ආවෙ වලට.

❤ඊයේ ආවෙ හ්‍යුන් ජපන් වලින් .ආයෙ ලබන සතියෙ යන්න ඕනේ. .මන් විතරයි හ්‍යුන් ආවෙ.ජියා ආවෙ නෑ .එයා ඉන්න තත්වෙත් එක්ක එන්න බෑනේ.

❣️තත්වෙ ඒ කියන්න ඔන්නි .

❤️😁😁😁.

💟ඕහෝ.

💜️ඔච්චර ඇඹරෙන්නෙ දෙයක් නෑ ජිමිනා කියන්න.

❤️මේ මම.

💜️මූ කියද්දි බැරියෑ.මේ ජිමින් අප්ප කෙනෙක් වෙන්න යන්නෙ.මෙයා කියනකන් හිටියොත් ඉතින් දෙවනි ලමය ගැන තමා දැන ගන්න වෙන්නෙ.මමත් ඕක දැනගත්තෙ ගිය සතියෙ.

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now