💞Chapter 10💞

1.4K 296 42
                                    

🧡 ජිමින් මන් පොඩ්ඩක් එලියට ගිහින් එන්නම්.

❤️වේ හෝසොක කොහෙද යන්නෙ.

🧡මන් එලියට යනවා.ඒ ගමන් ගෙදර යන්න ඕනෙ ජිමින් .මන් ගියා කියල කියන්න.

❤️ඒත් දැන්මම.

🧡මට නිදිමතයි බන් ඒකයි.

❤️ඕන එකක් ඉතින් .

🧡මන් ජිමින්‍ට කියලා එලියට ගියා.එලියට යද්දි මට ජන්කුක්වයි සෝහිවයි හම්බවුනා .මන් ඒ දෙන්නටත් යනවා කියල එලියට ආවා.මන් එලියට ආවෙ මට එතන ඉන්න බැරි නිසා.මන් ගොඩක් පරක්කු වැඩිය .පොඩි කාලෙ ඉදන් මන් ආදරේ කරපු කෙනා දැන් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි .මගෙ පලවෙනි ආදරේ මින්ජි දැන් මගේ නෙමේ.ඔයා ගොඩක් පරක්කුයි හෝසොක් .දැන් කරන්න දෙයක් නෑ .මන් මින්ජිට ආදරේ කරත් එයා මාව දකින්නෙ යාලුවෙක් විදිහට විතරයිනේ.ඉස්සරහත් එහෙමයි දැණුත් එහෙමයි .පලවෙනි ආදරේ අමතක කරන එක අමාරැයි තමා.ඒත් මන් කොහොමහරි ඒක අමතක කරන්නම් මින්ජි ඔයා වෙනුවෙන්.යුන්ගි හ්‍යුන් ඔයාව හොදට බලාගනියි .මන් අමාරුවෙන් හරි මන් ඔයාට ආදරේ කරා කියන එක අමතක කරන්නම්.😔😔😔😔.ඔයා සතුටින් ඉන්න මින්ජි .මන් ආයෙ ඔයාගෙ ජීවිතේට එන්නෙ නෑ .මන් ඔයාල දෙන්න අතරට ඇවිත් ප්‍රශ්න ඇති කරන්න ඕනෙ නෑ .එක හිනදා මන් මෙහෙන් යනවා මින්ජි .මට හිත හදාගන්න පුලුවන් වුන දවසට මන් ආයෙ ඔයාව බලන්න එන්නම්.මියානේ ඔයාගෙ වෙඩින් එකට එන්න වෙන්නෙ නැති වුනාට.😔😔.ඔයා සතුටින් හිටියොත් මට ඒ හොදටම ඇති .

At tha party

Minji's Mom - ජන්කුක් එහෙනම් දෙන්න කතා කරානේ.

💜️නේ ඔම්මා.

💟මේ දෙන්න මොනාද කතා කරේ.

❣️මින් මේ.

Minji's Mom- මේකයි දුව.ඔයාගෙ ඔප්පා සෝහිව මැරි කරන්න යන්නෙ.

💟🖤😮😮මොකක්.

💟මන් කිව්වෙ .ඔප්පා එන්නෙ ඕකට තමා කියල .මන් දන්නෙ නැද්ද මෙයා ගැන.මන්නම් කැමතියි දෙන්න මැරි කරනවට.එතකොට සෝහි හැමදාම මාත් එක්ක ඉදියි.🙂🙂🙂.ඔප්පට ගෙදර ගිහාම කිස් එකක් දෙන්න ඕනෙ.දැන් ඉතින් මේ නපුර එක්ක තනියෙන් ඉන්න ඕනෙ නෑ

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now