💞Chapter 08💞

1.4K 305 15
                                    

💜️සෝහිට කවුරැවත් එහෙම කතා කරනවට මන් කැමති නෑ .එයාගෙ අප්ප වුනත් එච්චරයි .ඒ වෙලාවෙ මගෙ ඇගේ මාලු නැටුවා.මට එච්චර තරහ ගියෙ ඇයි කියන්න මට ලාවට වගේ තේරෙනවා .ඒ කියන්නෙ මන් එයාට කැමතියි .දැක්ක ගමන් කැමැත්තක් ඇති වෙනවා කියලා මට අද තමා තේරුනේ.

🖤 මන් මොන වගේ ඔප්ප කෙනෙක්ද?මට බැරි වුනා මොනවත් කියන්න.දැන් අප්ප සෝහිට මොනා කරයිද දන්නෑ .එයා ආයෙත් සෝහිව මගෙන් ඈත් කරයි.මේ ඔක්කොටම හේතුව අර ගෑණි.ඒ ගෑණි හින්දා තමා මේ සේරම දේවල්.ඔය ගෑණිව අප්ප මැරි කරේ නැත්තන් මොනවත් වෙන්නෙ නෑ .ඔය ගෑණිව දකින හැම පාරකම මාව පිච්චෙනවා.

💜️හ්‍යුන් සොහි කොහෙවත් යන්නෙ නෑ .මන් ඉන්නකන් එයාව කොහෙවත් යවන්න දෙන්නෙත් නෑ.

💟ඔප්පා ඔයා මොනා කරන්නද?

💜️හෝසොක් ජිමින් ඔය දෙන්න හ්‍යුනුයි මින්ජියි එක්ක මෙතන ඉන්න .මන් හැමදේම බලා ගන්නම්.

🧡හරි ජන්කුකා.

❤️උබ මොනාද කරන්න යන්නෙ.

🖤ජන්කුක්.

💜️අදින් පස්සෙ සෝහි හැමදාම මෙහෙ ඉදියි .මාව විශ්වාස කරන්නකො හ්‍යුන්.

මන් ගියේ මගෙ අප්පව හොයා ගෙන.අප්ප හිටියෙ ඔම්මත් එක්ක.දෙන්නන ඉන්න එක හොදයි.

අප්ප ඔම්මා මට කියන්න දෙයක් තියෙනවා .

Minji's dad - වේ ජන්කුක් .

💜️අප්ප මන් මින් අන්කල්ගෙ දුවව මන් කියන්නෙ යුන්ගි හ්‍යුන්ගෙ නංගි සෝහිව මැරි කරන්න කැමතියි .

Minji's Mom- මොකක්.

💜️නේ මන් කැමතියි .

Minji's dad- ඒ වුනාට ඒ ලමය කැමති වෙයිද?

💜️මන් සෝහි එක්ක කතා කරන්නම්.ඔයාල දෙන්න සෝහිගෙ අප්ප එක්ක කතා කරන්නකෝ.එයාල එලියෙ ඉන්නවා මාත් එක්ක යන්න එන්නකෝ.

Minji's Mom-  පුතාගෙ කැමැත්තක් ඉතින් .ඔයා කැමතිනම් අවුලක් නෑ .

💜️ මන් කැමතියි .

Minji's dad- එහෙනම් මින් එක්ක කතා කරල බලමුකෝ .



































💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now