💞 Chapter 17💞

1.5K 298 14
                                    

💟 මන් උදේ නැගිටිනකොට ඔප්ප ගිහින් .මගෙ යටි බඩ මාර විදිහට රිදෙන්නෙ.අම්මෝ මුලු ඇගම රිදෙනවා මොකක්ද වගේ .මම බිත්තියත් අල්ලගෙන  වොශ් රෑම් එකට ගියා.මන් mirror  එකෙන් මාව දැක්කට පස්සෙ .මගෙ ඇස් උඩ ගියා.😮😮😮😮 මගෙ බෙල්ලෙ තියෙන මාක් ගොඩ.මන් දැන් කොහොමද එලියට යන්නෙ.මේ ඔප්ප ඊයේ අම්මෝ .මතක් වෙද්දිත් දාඩිය දානවා.ඊයේ රෑ ගැන මතක් වෙනකොට පොඩි සතුටකුත් හිතේ තියෙනවා.🙂🙂🙂.මගෙ ආදරේ ඔයානෙ ඉතින් .මන් වොශ් එකකුත් දාන් ඇවිත් බෙල්ල වැගෙන්න කර තියෙන frock  එකක් ඇන්දා.දැන් වෙලාව කීයද?දහයටත් ලගයි.මන් ඇද ලග තියෙන ටේබල් එක ලගට ගිහාම තමා දැක්කෙ.එතන පේන්කීලස් වගයක් තියෙනවා .තව නෝට් එකකුත් තියෙනවා .

මේ පේන්කීලස් ටික බොන්න එතකොට අමාරැව අඩුවෙයි.මන් ඔෆිස් යනවා.මන් breakfast  එක හදල තියෙන්නෙ ගිහින් කන්න.

යුන්ගි

මේ ඔප්පනම් ඇත්තමයි.මටනම් ඔයාව තේරෙන්නෙ නෑ .මන් පේන්කීලස් ටික බීලා පල්ලෙහට ගිහින් breakfast  එක ගත්තා.ඔප්පට නියමෙට කෑම හදන්න පුලුවන්නේ .මාරම රහයි.මන් හිතන්නෙ ඔප්පා හැදුවමද මන්දා.මන් breakfast එකත් අරන් garden එක දිහාට යන්න හැදුවෙ.ඒ වෙලාවෙ මට කෝල් එකක් ආවා.

📲📲📲📲📲

🧡 යොබුසයෝ මින් 😁😁😁.

💟දැන්ද මතක් වුනේ.මේ මාස අටට එක කෝල් එකක්වත් නෑ.මොකටද ගත්තෙ ඉර මාමා.ආ කියනවා ජන්ග් හෝසොක් දැන්ද යාලුවම මතක් වුනේ.කියනවා ඉතින් .යොබුසයෝ තමා.අපි උන්නද මලාද කියල බලන්නෙ නෑ .මන් කොච්චර ට්‍රයි කරාද කෝල කරන්න.සමහර වෙලාවට බිසී.නැත්තන් ප්‍රතිචාරයක් නෑ .😠😠😠😠.

🧡අම්මෝ ටකරන් වොයිස් එක ඇහුව කල්.ඔය වොයිස් එක නැතුව මන් පාලුවෙන් හිටියෙ .😁😁😁😁.

💟පාලුයි තමා.

🧡සොරි ඉතින් .කොහොමද කෙල්ල හොදින් ඉන්නවනේ.යුන්ගි හ්‍යුන් කෝ

💟හොදයි හොදයි.ඔප්පා ඔෆිස් ගියා.

🧡මට කියන්න දෙයක් තියෙනවා .😁😁😁.

💟 ඇයි කෙල්ලෙක්වත් හොයා ගත්තද ඔච්චර හැපි එකේ ඉන්නෙ.

🧡ඒ වගේ දෙයක් තමා.

💟😮😮😮😮😮.නියමයිනේ බන්.🙂🙂🙂🙂.

🧡😁😁😁😁.

💟කියන්න බලන්න.

🧡එයාගෙ නම හනා .මට ඕස්ට්‍රේලියාවේදි හම්බවුනේ .එයත් කොරියන් කෙනෙක් තමා .ඕස්ට්‍රේලියාවේ යුනි එකකට ගිහින් තියෙන්නෙ.

💟ආව් නියමයි ආ.එහෙනම් කොල්ලටත් දැන් වැඩේ හරි ආ.කොච්චර කල්ද යාලු වෙලා.

🧡මාස දෙකක්.

💟 එච්චර කල්ද?

🧡නේ.ඒ වගේම තමා මායි හනායි ලබන මාසෙ මැරි කරනවා.

💟😮😮😮😮.මොකක් මෙච්චර ඉක්මනට .

🧡😁😁😁.ඔව්.තවත් ඉන්න ඕනෙ නෑනේ.

💟 යකෝ.ඒ තරමටම දැන් කොල්ලට හදිස්සි වෙලා නේ.ඔහොම යන් .

🧡😁😁😁.හාකො.ආ ඒක නෙමේ මන් දැන් හනාව හම්බවෙන්න යන්න ඕනේ.බායි හොදේ.

💟බායි බායි.

Call end.

හෝසොක් ඕස්ට්‍රේලියා ගියාට පස්සෙ කොහොමහරි එයා මින්ජිව අමතක කරා.ඒක ගොඩක්ම ලේසි වුනේ හනා නිසා.හනා එක්ක ඉද්දි හෝසොක්ට මින්ජිව මතක් වුනේ නෑ .හෝසොක් එයාගෙ ජීවිතේ හනා එක්ක අලුතින් පටන් ගත්තා.

After one months

💟හෙට හෝසොක් මැරි කරනවා.ඒක නිසා මමයි යුන්ගි ඔප්පයි සෝහියි මගෙ හා ඔප්පයි හතරදෙනාම අද බීච් යන්න හදන්නෙ.මොකද හෝසොක් වෙඩින් එක ගන්නෙ බූසාන් වල බීච් එකට.එයාට ඉතින් මාරම චොයිස්නෙ තියෙන්නෙ.😁😁.අපි හතරදෙනා කාර් දෙකක ගියෙ.මමයි යුන්ගි ඔප්පයි එකක අනිත් දෙන්න එකක.

💜️ මමයි සෝහියි ගියේ මගෙ කාර් එකේ.අපි දෙන්න දැන් හොදම යාලුවො වගේ ඉන්නෙ.ඒත් මට ඕන කරේ ඒක නෙමේ.මන් තාම සෝහිට කිව්වෙ නෑ මන් එයාට ආදරෙයි කියලා.මන් ඩ්‍රයිව් කරන ගමන් සෝහි දිහා බැලුවා .සෝහි පාර දිහා බලාගෙන හිටියෙ .අද මන් කියනවනම්.ඔයා තාම ඒකට ලෑස්ති නැද්ද දන්නෙ නෑ .කමක් නෑ.මන් ඩ්‍රයිව් කරන් ගමන්ම එයාගෙ අත අල්ල ගත්තා.

❣️වේ කුකී.

💜️ සෝහි  I love you .

To be continue .

සෝහිගෙ රිඇක්ශන් එක මොකක්ද කියල ඊලග එකෙන් කියන්නම්.එකකින් ඉවර වෙනව කිව්ව්ට තව එකක් තියෙනවා .😁😁😁.ඒකත් අද දෙන්නම්.

සරංහේ
Jeon Seni

💞My Husband 💞 ||MYG|| [Completed ]Onde as histórias ganham vida. Descobre agora