💞Chapter 12💞

1.3K 302 23
                                    

💟 මම ඔප්පගෙ පස්සෙන් එලවන් ගියා.මේකාව අල්ලන්න බෑ දෙයියනේ.මාර වේගෙකින්නේ දුවන්නෙ.මහන්සි නැද්ද දන්නෙ නෑ දුවලා.හරියට උසේන් බෝල්ට් වගේනේ.මමත් ඉතින් මෙයා පස්සෙන්ම දුවන එක කරේ.හොටෙල් එකේ මිනිස්සු බලනවා මේ මොන නාඩගමක්ද කියල .පොඩි අවුලක් තියෙනවා අපි දෙන්නගෙ තාම පූර්ණ ළමා විය සංවර්ධනය වෙලා නෑ ඒකයි.මගෙනම් ටිකක්හරි තියෙනවා ඔප්පගෙ පොඩ්ඩක්වත් නෑ .පූර්ණ ලමාවිය සංවර්ධනය වුනේ  නැති වුනාට චණ්ඩි කමනම් මදි නොකියන්න තියෙනවා .
කොරිඩෝ එකෙන් හැරෙනවත් එක්කම මන් කෙනෙක්වත් බිම පෙරලගෙන වැටුනනේ.කවුද දැක්කෙ ඉතින් මනුස්සයෙක් එනවා කියලා.ඒකත් කැරකිලා වැටුනේ.මම බිම ඒ මනුස්සය මගෙ ඇග උඩ.මගෙ ඇග උඩ හිටියෙ වෙන කවුරැවත් නෙමේ යුන්ගි තමා.ආශ් වස ලැජ්ජාවෙ .වැටුන එකනම් කමක් නෑ දෙයියනේ එතකොට අපි දෙන්නගෙ ලිප්ස් .මගෙ frist kiss  එක .එයාගෙයි මගෙයි ඇස් මොහොතකට එක ලග නතර වුනා.එයාගෙ ඇස් දැක්කම මට අමුතුව හැගිමක් ආවෙ.මන් වැටෙයි කියලද දන්නෙ නෑ යුන්ගි මගෙ ඉන වටේ අත් දාලා මාව අල්ලන් හිටියෙ .මන් මගෙ ලිප්ස් යුන්ගිගෙ ලිප්ස් වලින් ඈත් කර ගත්තා.මන් නැගිටින්න හැදුවෙ.මගෙම වෙලාව.යුන්ගි දාන් හිටිය නෙක්ලස් එක මගෙ ගවුමෙ පැටලුනා .පැටලිච්ච පාර මන් නැගිටින්න හදද්දි වුනේ ගවුමෙ උඩ button දෙක open වුන එක තමා.දැන්නම් මොකක්ද වගේ .ඔප්පයි සෝහියි දෙන්න කටත් ඇරන් අපි දිහා බලන් ඉන්නවා.එයාලත් දැක්කද?අයියෝ  😫😫😫.යුන්ගිත් එහෙමයි කට ඇරන් ඉන්නෙ.මාත් ඉතින් මෙතන ශෝ පෙන්නනවනේ.කොල්ලගෙ නෙමේ වැරැද්ද මගෙනෙ ඉතින් .යුන්ගි කෙල ගිල්ලෙත් අමාරුවෙන් .මට එයාගෙ පපුව ගැහෙන සද්දෙත් ඇහෙනවා.දැන්නම් මට ඇඩෙන්න වගේ .

🖤මම කොරිඩෝ එකෙන් හැරෙන්න යද්දි ජන්කුක් දුවගෙන එනවා.

💜️හ්‍යුන් අයින් වෙන්ඩෝ....

🖤අයින් වෙන්න.ඒ ඇයි .මන් ඒක ගණන් ගන්නෙ නැතුව යන්න හැදුවෙ.මෙන්න මෙයා දුවගෙන එනවා.වෙන කවුද ඉතින් මගෙ අනාගත වයිෆ්.මෙයා මාවත් පෙරලගෙන බිම වැටුනනේ.මන් හිතුවෙ මගෙ කොන්ද ඉවරයි තමා කියලා.වැටුන එකත් කමක් නෑ කියන්නකෝ.මගෙ frist kiss  එක දෙයියනේ.ඒකත් එහෙම බිම ඉදගෙන දෙන්න හිතුවෙ කවුද කියන්නකෝ.මන් මින්ජිව වැටෙයි කියල එයාගෙ ඉන වටේ අත දාල එයාව අල්ලගෙන හිටියෙ .ඒ වෙලාවෙ අපි දෙන්නගෙ ඇස් එකට හම්බවුනා.ඒ වෙලාවෙ නිකන් මට කරන්ට් එකක් වැදුන වගේ .එයාගෙ ඇස් අම්මෝ .මෙච්චර ලස්සන ඇස් දෙකක් මෙයාට තියෙනවද?එයා එයාගෙ තොල් මගෙ තොල් උඩින් අයින් කරගෙන නැගිටින්න හැදුවෙ.ඒත් වුනේ වෙන දෙයක්.එයාගෙ නැගිටින්න යද්දි එයාගෙ ගවුමෙ උඩ button  දෙක මගෙ නෙක්ලස් එකට පැටලිලා ගැලවුනා කියන්නකෝ.එයා button  තියෙන ගවුමක් ඇදන් හිටියෙ .Button  ගැලවිච්ච පාර එයාගෙ ගවුම පොඩ්ඩක් විතර පොඩ්ඩක්මත් නෙමේ ඉතින් එහාට වුනා.😮😮😮😮.ඕ නෝ.කවුද හිතුවෙ මෙහෙම දෙයක් දකින්න දෙයියනේ.මැරි කරන්න කලින්.මන් ඉන්න තත්වෙ තේරෙනවනේ.මට නිකන් අම්මෝ .කෙල ගිලෙන්නෙත් නෑ .මාත් කොල්ලෙක්නෙ ඉතින් .දෙවියො හදන්නෙ මගෙ ඉවසීමේ සීමාව බලන්නද ?මගෙ පපුව නිකන් පුපුරන්න වගේ වේගෙන් ගැහෙනවා.මේ වෙලාවෙ මට වඩා මින්ජි ගොඩක් අපහසු තාවයක පත් වෙලා ඉන්නෙ .ඇයි මන් විතරක්නම් කමක් නෑ .ජන්කුක් ඉන්නවා.තව සෝහි .උන් දෙන්න නිකන් මැජික් වගේ බලන් ඉන්නව කටත් ඇරන්.මන් දැක්කට මොකද ඉතින් මන් එයාගෙ අනාගත් හබීනේ.ආශ් යුන්ගි මොනාද හිතන්නෙ .දැක්කට කමක් නෑ .මින්ජි හිටියෙ ඇඩෙන සයිස් එකේ.පව් කියලත් හිතෙනවා.මන් මොනා කරන්නද ඉතින් .දැක්ක තමා කරන්න දෙයක් නෑනේ.මේ නෙක්ලස් එක නිසානේ වුනේ.මන් හිතල කරපු දෙයක් නෙමේනේ.මගෙ හදවත දැන් අම්මෝ එලියට පනින්න වගේ .කෙල්ල එක්ක මෙච්චර ලගින් හිටියමයි.තව ටිකක් වෙලා හිටියොත් වෙන්නෙ මගෙ ඉවසීමේ සීමාව පනින එක.ඇයි ඉතින් මාත් කොල්ලෙක්නේ .මම මගෙ ඇස් දෙක වහගෙන එයාගෙ පපුව උඩින් අත තියලා එයාව මගෙ ඇග උඩින් අයින් කරා.ඇස් වහල වැඩක් නෑ ඉතින් මන් දැකල ඉවරයිනේ.ඒත් තවත් එයාව අපහසු තාවයක පත් කරන්න ඕනෙ නෑනේ.මන් මින්ජිව අනිත් පැත්ත හරවල මගෙ shirt  එක එයාට දුන්නා.

ඕක ඇදගන්න.

💟🥺🥺🥺🥺.

🖤මන් මොනවත් දැක්ක නෑ කියල හිතාගන්න .

💟🥺🥺🥺.

🖤මෙතන වුන දේ අමතක කරන්නකෝ.මොනවත් වුනේ නෑ කියලා හිතා ගන්න.දැන් ගිහින් චේන්ච් කරන් එන්න.
මන් එහෙම කිව්වට පස්සෙ මින්ජි ඔලුව වැනුවෙ හා කියන්න වගේ .මින්ජි මගෙ shirt  එකක් ඇදගෙන දුවගෙන ගියා.පව් කියලත් හිතෙනවා.මන් එයා යන දිහා බලන් ඉද්දි කවුරැහරි මට ජැකට් එකක් දික් කරා.

To be continue .

බලමුකෝ ඉස්සරහදි මොනා වෙයිද කියලා.😁😁😁.අද චැප්ටර් එක අවුල්ද ලමයි කියන්නකෝ.

සරංහේ
Jeon Seni

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now