💞 Chapter 04 💞

1.4K 326 27
                                    

💟දැන් හවස් වේගනත් එනවා.ආශ් මේ යුන්ගි මොනා කරනවද දන්නෑ .අර මගෙ මෝඩා හා ඔප්පටත් මාව මෙතනම දාල යන්න ඕන වුනානේ.ශුවර් එකට කෙල්ලෙක් හොයන්න යන්න ඇති .මන් දන්නෙ නැද්ද හැටි.කෙල්ලන්ට පැණි හල හල ඇති .ඒකටම හරියන්න යාලුවෙකුත් ඉන්නෙ ජිමින් කියලා.දෙන්නම එකයි.මන්නම් ඉතින් එයාට කියන්නෙ ජිමිනී කියලා.ඇයි ඉතින් එයා කැමති නෑ එයාට ඔප්පා කියනවට.කවුද දන්නෙ ඉතින් ඒ ඇයි කියලා.මගෙ ඔප්පයි ජිමිනායි දෙන්නම පොඩි කාලෙ ඉදන් හොදම යාලුවො .දෙන්න එකම වයසෙ වුනාට මොකද ජිමිනා මගෙ ඔප්පට වඩා කොටයි.🤭🤭🤭.මගෙ ඔප්පයි ජිමිනයි දෙන්නම ආයෙ නෑ නැට්ට වගේ තමා.කොයි වෙලාවෙත් එකට ඉන්නෙ.ජිමිනා ගැන කියන්න තියෙන විශේම දේ තමා එයා මැරි කරල ඉන්නෙ.😁😁😁

Park Jimin

Park Jimin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වයස 24.ජන්කුක්ගෙ හොදම යාලුවා.මෙයා PJM Dance Academy  එකේ owner.ඒ වගේම තමා.මෙයාගෙ අප්පා තමා කොරියාවෙ අගමැති .මෙයා මැරි කරල ඉන්න.තාම මැරි කරල මාස දෙකයි.

💟යුන්ගි තාම නැති නිසා මන් ඉතින් සින්දුවක් අහන්න ගත්තා .නැතුව මේක ඇතුලට වෙලා මන් මොනා කරන්නද ?වීදුරු පිහන්නද?😖😖😖.මේ යුන්ගිනම් ඇත්තමයි මහ නපුරෙක්.ගිහින් දාන්න බැරිනම් බෑ කියන්න ඕනෙ.මහ ලොකුවට කිව්වෙ ගිහින් දාන්නම් කියලා.බැරිනම් බෑ කියන්න ඕනෙ.මන් මෙතන ඉන්න ඕනෙ මෙයාගෙ වැඩ ඉවර වෙනකන්.

🖤 මන් මීටින් එක ඉවර වෙලා ආයෙ මගෙ කැබින් එකට ගියා.යනකොට මින්ජි සින්දු අහනවා.මන් හිතුවෙ මෙලහකට මූණ  දෙක කරන් ඇති කියලා.ඔය අපුරෑවට ඉන්නෙ.මන් එයා ලගට ගිහින් කැස්සා.

🗣️🗣️🗣️🗣️

💟කවුද කහින්නෙ.මන් සින්දුව අහන එක පැත්තකින් තියල ඒ කවුද කියල බැලුවා.වෙන කවුරැවත් නෙමේ අර නපුර යුන්ගි .ඉණටත් අත් දෙක තියාගෙන ඉන්නෙ.

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now