💞 Chapter 09💞

1.3K 306 39
                                    

💜️මන් සෝහිව නැවැත්තුව.මොකද මන් දැක්ක එයාගෙ කම්මුල රතු වෙලා තියෙනවා .අන්කල් ගහලවත්ද?

කම්මුලට මොකක්ද වුනේ.රතු වෙලානේ.

❣️😔😔😔.

💜️ඔයා ඒකද ඇඩුවෙ එතකොට .අන්කල් ඔයාට ගැහුවද?

❣️🥺🥺🥺🥺

💜️තොලෙන් ලේත් එනවනේ.ඔයට රිදෙනවද?කෝ බලන්න.

❣️ මන් මොනවත් කියන්න කලින් ජන්කුක් මගෙ කම්මුලට අත තිබ්බා.එයා ලේන්සුවක් අරන් මගෙ තොලෙන් ආව ලේ ටික පිස්සා.

💜️මන් පොරොන්දු වෙනවා සෝහි ආයෙ ඔයාට පොඩි සීරිමක්වත් වෙන්න දෙන්න නෑ කියලා.මන් ඔයාට හොදට බලාගන්නව කියල පොරොන්දු වෙනවා.මන් ඒ හැම දෙයක්ම හිතුව වුනත් සෝහිට මන් කිව්වෙ නෑ .

❣️රිදෙන්නෙ නෑ දැන් හරි.🙂🙂🙂.

💜️ශුවර්ද?අයිස් ටිකක් තියෙන්න වෙයි

❣️ඕනෙ නෑ දැන් හරි.අපි දැන් ඇතුලට යමුනේ.

💜️යමු.

ජන්කුක් සෝහි දෙන්න ඇතුලට යනකොට යුන්ගි මින්ජි දෙන්න මුදු මාරැ කරල තිබුණෙ.

🖤 මායි මින්ජියි මුදු මාරැ කරලත් ඉවරයි .අප්පා අන්කලුයි ආන්ටියි එක්ක ඇතුලට ආවා.එතකොට කෝ සෝහි .අප්ප එයාව ඇමරිකා යවලද?නෝ එහෙම වෙන්න බෑ .ඔම්මා ඔයා ඇයි අපිව දාලා ගියේ .ඔයා හිටියනම් අද මෙහෙම දෙයක් වෙන්නෙ නෑ .

💟යුන්ගි.

🖤හ්ම්.

💟සෝහිව කොහෙවත් යවන එකක් නෑ .

🖤හ්ම්.

💟මොකද කියන හැම දේකටම හ්ම් හ්ම් ගාන්නෙ.බස්සෙකද ඔයා.

🖤😠😠😠.

💟ඒ ගමන මොකද මට ඔරවන්නෙ.

🖤මන් බස්සෙක් වුනත් ඔයාට මොකද?

💟මට මොකද කියල අහන්නෙ.මන් මැරි කරන්න ඉන්නෙ ඔයාව.මට බෑ බස්සෙක්ගෙ වයිෆ් වෙන්න.අනික මට බෑ බස්සෙක්ව මැරි කරන්න.

🖤බැරි නම් නිකන් ඉන්නවකෝ.

💟යකෝ මාර වැඩක්නේ.ඔය කේන්තිය දැන් පෙන්නල වැඩක් තියෙනවාද ආ.ඉස්සෙල්ල සෝහිව ඇදන් යද්දි ඔය කේන්තිය කොහෙද දන්නෙ නෑ නේද තිබ්බෙ .මන් හිතන්නෙ සාක්කුවෙ වෙන්න ඇති .

💞My Husband 💞 ||MYG|| [Completed ]Where stories live. Discover now